ජ න හමුවකට සහභාගි වූ කාන්තාවක් දෙස බලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට ස්නායු රෝගයක් ඇතැයි කියා සිටියේය. තමන් මේ බව කියන්නේ තමන්...
ජන හමුවකට සහභාගි වූ කාන්තාවක් දෙස බලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට ස්නායු රෝගයක් ඇතැයි කියා සිටියේය.
තමන් මේ බව කියන්නේ තමන්ට ඇති පලපුරුද්දෙන් බවද පැවසූ ඔහු රෝගය සඳහා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයෙක් යොමු කරවීමට සූදානම් බවද පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සෙල්ලකතරගම ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය එක් ජන හමුවකදීය.

COMMENTS