කො ළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මුල් කර ගනිමින් ආණ්ඩු විරෝධි රැල්ලක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් රජයෙන් ඉල්ලිමක් කරයි....
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මුල් කර ගනිමින් ආණ්ඩු විරෝධි රැල්ලක් ඇතිවීමට ඉඩ නොතබන ලෙස පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් රජයෙන් ඉල්ලිමක් කරයි.
“මේ අදානි කොම්පැනිය කියන්නේ මහ භයානක කොම්පැනියක්. කොළඹ ඉඳලා කිලෝමීයර් 200ක් තරම් දුරින් ඒගොල්ලොන්ගෙ විශාල වරායක් හදලා තියෙනවා. එහෙම කොම්පැනියක් අපිට හිතවත්ව වැඩ කරයි ද?,” යනුවෙන් ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසති.
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා පැවිදි හඩ සංවිධානය සමග එක්ව නාලක හිමියෝද විශාල වැඩකොටසක් කළහ.
-mawratanews

COMMENTS