දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුවේ අයට කොරෝනා බෝවීම පිට අයගෙ වැඩක් - කතානායක
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවේ අයට කොරෝනා බෝවීම පිට අයගෙ වැඩක් - කතානායක

PropellerAds

ම න්ත්‍රීවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයේ සේවකයින්ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...

අපි කැබිනට් පත‍්‍රිකාවකට විරුද්දව උසාවි යනවා.. ඒ ලෝක ඉතිහාසයේ පලමු වතාවටයි…
‘නත්තලටයි ඉතාලියෙත් වැඩිපුරම බොන්නෙ.. වයින් දාලයි ප‍්‍රසාද දෙන්නෙ..’ – නත්තලට බාර් එපා කියු අගරදගුරුට ඉතාලියෙන් සැර පිලිතුරක්…
අයවැයෙන් පෙන්නුවා බැසිලුත් ෆේල් කියල - චමින්ද විජේසිරි (VIDEO)
න්ත්‍රීවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයේ සේවකයින්ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කථානායකවරයා ප්‍රකාශ කර සිටින්නේ පාර්ලිමේන්තුව තුල කිසිදු අවස්ථාවක කොරෝනා තත්ත්වයක් නොතිබු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් වෛරසය වැළඳීම සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කථානායකවරයා මෙසේ අදහස් පළකර සිටියේය.

“පාර්ලිමේන්තුව තුළ කොරෝනා තත්ත්වයක් කවදාකවත් තිබුණේ නෑ. මන්ත්‍රීවරුන් කියන්නේ හැම උත්සවයකටම සහභාගි වන උදවිය. ඉතින් එහෙම ගියාම ඒ උදවියට යම් යම් ස්ථානවලදී හැදුනා මිසක් පාර්ලිමේන්තුව ඇතුළේ දී කාටවත් බෝ වෙච්ච බවත් මේ වෙනකන් දැනගන්න ලැබිලා නැහැ. සේවකයොත් ඒ පළාත්වලදී අසාදනය වෙච්ච උදවිය ගැන තමයි අපට තොරතුරු වාර්තා වී තියෙන්නේ. අපි හැමෝටම මේ අවදානම ගැන කියලා තියෙනවා. සියලුදෙනාම නිරන්තරයෙන් අපි පීසීආර් පරික්ෂණවලට යොමු කරනවා. එහෙම කරලා බලනවා අපේ කණ්ඩායම රැක ගන්න ඇතුළේදී.”



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවේ අයට කොරෝනා බෝවීම පිට අයගෙ වැඩක් - කතානායක
පාර්ලිමේන්තුවේ අයට කොරෝනා බෝවීම පිට අයගෙ වැඩක් - කතානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRq9k4OdOUXZvVV2ml6rYXrfR6Ca4HId4Tzv9AwkToLyXVqcqVL6NfLs49TxRCfcCHrMCXAqotvjSJp2ssPr4s-XQYEp0DylBAgnoJxr9Bum2ujs3pbWlMtwzHwrR2Jbw24mPlXBOMhwM/s320/Mahinda-Yapa-Abeywardena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRq9k4OdOUXZvVV2ml6rYXrfR6Ca4HId4Tzv9AwkToLyXVqcqVL6NfLs49TxRCfcCHrMCXAqotvjSJp2ssPr4s-XQYEp0DylBAgnoJxr9Bum2ujs3pbWlMtwzHwrR2Jbw24mPlXBOMhwM/s72-c/Mahinda-Yapa-Abeywardena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_766.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_766.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy