දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රී රිෂාඩ් පරල වෙයි : මේ ආණ්ඩුව උදව් කල මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන ඉවරයි
Homeප්‍රවෘත්ති

මන්ත්‍රී රිෂාඩ් පරල වෙයි : මේ ආණ්ඩුව උදව් කල මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන ඉවරයි

PropellerAds

ස මගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මුස්ලිම් දේහය භූමිදානය කිරීමට ඉඩ නොදීම පදනම් කොටගෙන පාර්ලිමේන්තුව තුළ ඉතා ප්‍රව...

සැකකටයුතු යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළු 12ක් රිමාන්ඩ්
අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !
සජිත්ගේ මව හේමා දුරකතකනයෙන් රනිල් අමතයි.. සජිත් ගැන සහතිකයක් දෙයි !
මගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මුස්ලිම් දේහය භූමිදානය කිරීමට ඉඩ නොදීම පදනම් කොටගෙන පාර්ලිමේන්තුව තුළ ඉතා ප්‍රවේගකාරී මෙන්ම සංවේදී කතාවක් කරන ලදී. ප්‍රථමයෙන් දෙබල බසිනුත් ඉන්පසු සිංහල බසිනුත් කළා කතාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක වලට අනුව කොවිඩ් හේතුවෙන් මියයන්නන් භූමිදානය කිරීමට හැකි බව නිර්දේශ කොට තිබෙන බවද පෙන්නා දෙන ලදී.

පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනයට ලක් කළ බදියුදීන් මහතා වන්නිආරච්චි ඇමතිවරිය මේ ආණ්ඩුව ආගම ගැන සංස්කෘතිය ගැන බලන්නේ නැති බවත් තාක්ෂණික කමිටුවේ වාර්තාවට අනුව පමණක් කටයුතු කරන බවට පට්ටපල් බොරුවක් කියූ බවද පෙන්වා දෙන ලදී.

එහෙත් තාක්ෂණ කමිටුව විසින් භූමිදානය කිරීමට හැකි බව ප්‍රකාශ කොට තිබෙන පසුබිමක මේ පාර්ලිමේන්තුව තුළ බොරුවක් කියා ගිය බව ද පෙන්වා දෙන බදුදීන් මහතා මේ ප්‍රශ්නය දුරදිග අදින්නේ නැතිව නතර කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

ලෝකයේ රටවල් 190ක් භූමිදානයට ඉඩදී තිබෙනවා නම් එය මේ රටේ තහනම් කිරීම මෙරට ජීවත්වෙන ලක්ෂ 20ක් වන මුස්ලිම් ජාතිකයන්ට කරන අසාධාරණයක් බවද රිෂාඩ් බදුදීන් මහතා අවධාරණය කරන ලදී.

යුද්ධ කාලෙදිත් ඉන්පසුවත් ජිනීවා වලදීත් බොහෝ මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවට උදව් කළ බව පෙන්වා පෙන්වා දුන් බදුදීන් මහතා තෙල් නැතුව ඉන්න විට මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත තමා ඉරානයට කතා කළ බවද සිහිපත් කරන ලදී.

එදා ණය විදිහට දීපු එම තෙල් සදහා ගෙවිය යුතු මුදලින් තවමත් කොටසක් ගෙවා නැති බව ද බදුදීන් අනාවරණය කරන ලදී.

2009 ණයට ගත්ත ඒ තෙල් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 150ක් තවමත් ගෙවීමට ඉතුරුව තිබෙන බවද මතක් කර දුන් බදුදීන් මහතා දැන් මේ ආණ්ඩුව ඒ මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන සිංහල ඡන්ද ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ වැඩේ දිගටම කළහොත් එය මේ රට විනාසයක් කරා ගෙන යන බව ප්‍රකාශ කරමින් සිය කතාව අවසන් කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රී රිෂාඩ් පරල වෙයි : මේ ආණ්ඩුව උදව් කල මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන ඉවරයි
මන්ත්‍රී රිෂාඩ් පරල වෙයි : මේ ආණ්ඩුව උදව් කල මුස්ලිම් රටවලුත් මුස්ලිම් සමාජයත් තරහ කරගෙන ඉවරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHZ6yEW7DfIr1eXaX8t2wsw0oydPuSKpQsdJSzBkcrdDKpATiNW7HqcZF_vvhXcnNbBCA1uF30mAKuFUwxLfLUj6jPWlGWohKl1pahGoRgn_6J0OEEGmFNh5WXYcjqZ3RrJ2HVeO_H5MA/s320/01c5399800c15c8acc82228977a0e4d9_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHZ6yEW7DfIr1eXaX8t2wsw0oydPuSKpQsdJSzBkcrdDKpATiNW7HqcZF_vvhXcnNbBCA1uF30mAKuFUwxLfLUj6jPWlGWohKl1pahGoRgn_6J0OEEGmFNh5WXYcjqZ3RrJ2HVeO_H5MA/s72-c/01c5399800c15c8acc82228977a0e4d9_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_558.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_558.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy