දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි.. ඒකයි කොරෝනා හැදුනේ..- ධම්මික බණ්ඩාර
Homeප්‍රවෘත්ති

සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි.. ඒකයි කොරෝනා හැදුනේ..- ධම්මික බණ්ඩාර

PropellerAds

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇතැයි කෑගල්ලේ ධම්මික ...

ඡන්ද ප්‍රතිපල අස්සේ රටටම දුක හිතෙන මරණයක්! ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි අභාවප්‍රාප්ත වෙයි!
ඇඳිරිනීතිය මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කරයි
දැනට සමස්ථ ප‍්‍රතිඵලය මෙන්න.. විශාල පරතරයකින් අනුර පෙරමුණේ..
කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසයි.

නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය කළ අය මෙතෙක් වෛරසය ආසාදන වී නැති බවද ඔහු පැවසීය.

තමන් සෞඛ්‍ය ඇමතිනියට ඖෂධ ගෙනිහින් දුන් බවත් එම අවස්ථාවේ හැන්දකින් එය පානය කළද පසුව කෙසේ භාවික කලේ දැයි තමන් නොදන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි.. ඒකයි කොරෝනා හැදුනේ..- ධම්මික බණ්ඩාර
සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි.. ඒකයි කොරෝනා හැදුනේ..- ධම්මික බණ්ඩාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiO_ycnhDFoNHeD0BEugaixYfItaUR8nbsGDVdw3X2r5gZkJapNlOK3AY2YowyDrjPpqOcc_iLyLMQT7Y9yiFTL7qYfZ2SAkVMWTfUv9eJhqxgPjLXBWU5SVTJcHU8U6W4weO1_kRnDG7c/s320/dammis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiO_ycnhDFoNHeD0BEugaixYfItaUR8nbsGDVdw3X2r5gZkJapNlOK3AY2YowyDrjPpqOcc_iLyLMQT7Y9yiFTL7qYfZ2SAkVMWTfUv9eJhqxgPjLXBWU5SVTJcHU8U6W4weO1_kRnDG7c/s72-c/dammis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_531.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_531.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy