අ ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක් කාලයක් සදහා රන්ජන් රාමනායක මහතා බරපතළ වැඩ ඇතිව සිරගත කළද මාස 6ක කාලයක් සදහා ඔහුගේ මන්ත්‍රී ධුරය...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක් කාලයක් සදහා රන්ජන් රාමනායක මහතා බරපතළ වැඩ ඇතිව සිරගත කළද මාස 6ක කාලයක් සදහා ඔහුගේ මන්ත්‍රී ධුරය වලංගු බව මැතිවරණ කොමිසම සදහන් කරයි.
ඒ අනුව මාස 6ක් ඉක්ම යාමෙන් අනතුරුව රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පෙන්වා දෙයි.
ඒ අනුව රන්ජන් රාමායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි 12 වැනි දිනය.

COMMENTS