දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…

PropellerAds

පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයන් තවත් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෑතකදී සිදුකළ PC...

පස්වන ණය වාරිකය ලබාදීම ගැන IMF නිරික්ෂණ වාර්තාව අද
"ඌරු තෙල්, එළවළු තෙල් නැති බව පරීක්‍ෂණවලින් ඔප්පු වුණා - කිරිපිටි පිළිබඳව බොරු දේශපාලන සටන් පාඨ එපා" - රාජිත
මදුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල කිරුළට සන්නද්ධ කල්ලි අතර ගැටුම්
පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයන් තවත් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෑතකදී සිදුකළ PCR පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇති බවයි.

කතානායක වරයාද ඇතුළු පාර්ලිමේන්තු සේවකයන් 460 ක පමණ පිරිසකට මෙම පරීක්ෂණ සිදුකරනු ලැබීය.

මෙම තත්ව යටතේ පාර්ලිමේන්තුව ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එළඹෙන සතියේ දී තීන්දුවක් ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු සේවකවන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කර ඇත්තේ පාර්ලිමේන්තුව දෙසතියකට පමණ කල් දමන ලෙසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…
පාර්ලිමේන්තුවේ තවත් 04කට කොරෝනා.. පාර්ලිමේන්තුව පවත්වනවාද නැද්ද තීන්දුවක් ගන්න යයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-v7K0xSxpo_vetOTTp8NuA5aucG30EKv89geLKfgJ6KxJozMD2oHwD9Hw19i30VIKn_JV0NkZvtFM511U_Loi0TdJwH5odJuBjjiJP5-8OhLrfJXXAfmF2OCu1Z8fMrxnHPQgnQMLJhs/s320/parli.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-v7K0xSxpo_vetOTTp8NuA5aucG30EKv89geLKfgJ6KxJozMD2oHwD9Hw19i30VIKn_JV0NkZvtFM511U_Loi0TdJwH5odJuBjjiJP5-8OhLrfJXXAfmF2OCu1Z8fMrxnHPQgnQMLJhs/s72-c/parli.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/04.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/04.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy