දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චන්ඩි ඉන්නවද ? සමුපකාර ක්‍රමයට විසඳගන්න අපිත් දන්නවා - ඥානසාර හිමි දෙවනගලට ගිහින් අසයි - (video)
Homeප්‍රවෘත්ති

චන්ඩි ඉන්නවද ? සමුපකාර ක්‍රමයට විසඳගන්න අපිත් දන්නවා - ඥානසාර හිමි දෙවනගලට ගිහින් අසයි - (video)

PropellerAds

ප සුගියදා දෙවනගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව ඇති වූ උණුසුම් තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාන...

රුපියල් 500ට එළවලු හා වියලි ආහාර සහන මල්ලක් රජයෙන් !
ඇමරිකා ගිවිසුමට විරුද්ද යයි ජනාධිපති හෝ අගමැති කිසිදා කියා නෑ.. කමිටු නිර්දේශ මත නීන්දුවක් ගන්නවා - ෂෙහාන් සේමසිංහ
මහ කන්නයේ ජනපති ප්‍රතිපත්තියට වී ගත්තොත් හාල් කාල හමාරයි !
සුගියදා දෙවනගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව ඇති වූ උණුසුම් තත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිසක් එහි සංචාරයක නිරත විය. මේ එහිදී ඥානසාර හිමි දැක්වූ අදහස්ය.

'පූජාභූමිය වැඳගන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕන. තමුන්නාන්සෙලාගෙ ප්‍රශ්නයක් තියනව නං සාකච්ඡා කරලා විසඳගන්න පුලුවන්. එහෙම නැතුව මේ හොර ඔප්පු හදාගෙන එක එකාගෙ හයිය අරගෙන ඒවට ලෑස්ති වෙන්න එපා. එහෙම මොනව හරි ඇට තලාගන්න ඕන නං ඒකත් මිනිස්සු කරයි. අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන ‍ලේ හලාගෙන මේ ප්‍රශ්න විසදන්න බෑ. මේවා මෙ‍ාන දෙයින් වසාගෙන හිටියත් මේවයෙ තියනවා ඇත්ත කියලා දෙයක්. සිංහල මිනිහත් ජීවත් වෙන්න ඕන, මුස්ලිම් මිනිහත් ජීවත් වෙන්න ඕන, ඒ කිසී ප්‍රශ්නයක් නෑ. හැබැයි පුරාවස්තු කියලා දෙයක් තියනව නං ඒක රැකෙන්න ඕන. පුරාවස්තු කියන දේ ඕගොල්ලන්ගෙ පරම්පරාවට විතරක් අයිති දෙයක් නෙවෙයි.'

'පුරාවස්තු ආරක්ෂා කරන්න තමයි පුරාවිද්‍යා කියලා එකක් තියෙන්නෙ. ඒ මිනිස්සු, පොලීසිය ඒවා ආරක්ෂා කරන්න බය නං නීතිය අතට අරගෙන හරි අපි ඒවා ආරක්ෂා කරනවා. මොකද ඒක අපේ උරුමය. හැබැයි එහෙමයි කියලා අනිත් අයට ඉන්න බෑ කියලා එකක් නෑ. කවුරු හරි ඒකට බාධා කරනව නං ඒකට සමුපකාර ක්‍රමයට හරි සලකන්නත් අපි දන්නවා. අපි කාටවත් බයත් නෑ.'


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චන්ඩි ඉන්නවද ? සමුපකාර ක්‍රමයට විසඳගන්න අපිත් දන්නවා - ඥානසාර හිමි දෙවනගලට ගිහින් අසයි - (video)
චන්ඩි ඉන්නවද ? සමුපකාර ක්‍රමයට විසඳගන්න අපිත් දන්නවා - ඥානසාර හිමි දෙවනගලට ගිහින් අසයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOtJ9hF0NQfBMkVLGfq7JWGUzLJfKo9Aom4qTdzfod_BxHdf50CJRSbViDg1dN1TghxmjBYeCQm_sMWefAQj00x8QktqH9Ha72scmxs_-l6wp1JYwMA5K0VE52grXTWo5xybkyIkubfI8/s320/gnanasara-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOtJ9hF0NQfBMkVLGfq7JWGUzLJfKo9Aom4qTdzfod_BxHdf50CJRSbViDg1dN1TghxmjBYeCQm_sMWefAQj00x8QktqH9Ha72scmxs_-l6wp1JYwMA5K0VE52grXTWo5xybkyIkubfI8/s72-c/gnanasara-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/video_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/video_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy