ඉ දිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ. ...
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ.
මෙම හමුව පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දීය.
එයට සහභාගි වූ මැති ඇමතිවරුන් කියා සිටියේ එම හමුව ද දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බවයි.
මෙම අසාර්ථකත්වය මත එම සාකච්ඡාව නැවත වතාවක් හෙට දිනය දක්වා කල් දමා ඇති බවද වාර්තා වෙයි.

COMMENTS