සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා යටතේ තිබෙන යුධ හමුදාවේ කුරුවිට කඳවුර තුළ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අනදෙන නිලධාරීයාගේ නියෝග මත ගිණිතබා වින...
සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා යටතේ තිබෙන යුධ හමුදාවේ කුරුවිට කඳවුර තුළ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අනදෙන නිලධාරීයාගේ නියෝග මත ගිණිතබා විනාශකර ඇත. කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමයේ සහ එම කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවස්න තුළ තිබූ බුදු පිළිම පවා මෙසේ විනාශ කිරීමට අන දී තිබේ.
මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ එම කඳවුරේ බෞද්ධ කටයුතු පිළිබඳ අනුශාසක මිල්ලවිටියේ විජේසාර හිමි පවසන්නේ මේ සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයනක් පවත්වන ලෙසයි. බුදු පිළිම ගිණිතැබීම යම් සිහිමද පුද්ගලයෙකු වෙිසින් සිදු කරණ ලද්දක් බවය හුවාදැක්වීමට අදාල නිලධාරියා කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ හෙළිකරති.
උපුටාගැනීම - lankatruth
COMMENTS