කො රෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ. ඒ හේතුව...
කොරෝනා වෛරසය සදහා බ්‍රිතාන්‍ය විසින් ලබාදීම ආරම්භ කර ඇති ෆයිසර් බයෝටෙක් එන්නත ලබා ගත් කිහිප දෙනෙකු ආසාත්මිකතා පෙන්නුම් කර තිබේ.
නව එන්නත ලබාගෙන ටික වෙලාවකින් සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකු ආසාත්මික රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ප්‍රතිකාර වලට යොමු කර තිබේ.
කෙසේ නමුත් එරටය ඖෂධ නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ මෙම ආසාත්මිකතා මාරාන්තික ඒවා නොවන බවයි.

COMMENTS