දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිගේ ප්‍රකාශ නිසා අර්බුදයක්
Homeප්‍රවෘත්ති

අගමැතිගේ ප්‍රකාශ නිසා අර්බුදයක්

PropellerAds

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථිකයට අදාළව සිදු කරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළ තුළ අර්බුදයක...

දඹුල්ලේ සුපිරි කී‍්‍රඩක චිචී බේබිගෙ සිංදුව එනවා.. හොද ආතල් එකක් ඇති - ඉරාජ්
ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයාට බොරු කළ බව පාර්ලිමේන්තු කමිටුවේ දී පිලිගනී!
අර්ජුන ගියාට පස්සේ නවීන්ටත් යූඑන්පිය එපාවෙයි! අලියා පිටින් බහියි වගේ! (VIDEO)
අගමැතිගේ ප්‍රකාශ නිසා අර්බුදයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ආර්ථිකයට අදාළව සිදු කරන ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළ තුළ අර්බුදයකට ලක් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ ඊයේ (10) පැවති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“2008 වසරේ සිට බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ වංචා සහගත ලෙස බව අගමැතිතුමා වගකීමෙන් යුතුව පාර්ලි‌‌මේන්තුවට ප්‍රකාශ කරනවා. 2008 සිට 2014 දක්වා බැඳුම්කරවල විදේශිකයෝ මුදල් ආයෝජනය කරලා තියෙනවා. 2008 සිට මහ බැංකුව හොරට බැඳුම්කර නිකුත් කරලා තියෙනවා නම් මෙකී සියලු ආයෝජකයෝ ආයෝජනය කරලා තියෙන්නේ හොර බැඳුම්කර වගේක. ඒ නිසා මේ මුදල් හෙට දවසේ ඉදන් ආපහු ගෙනියන්න පටන් ගත්තොත් විදේශිකයෝ එදාට මොකක්ද ඇති වෙන තත්ත්වය? දැන් රටේ අග්‍රාමාත්‍යතුමා කියනවා නම් මේ ලංකා ආණ්ඩුව ගන්න ණය හංගලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ගත්ත ණය හංගලා තියෙන්නේ. පොත් වල ලියලා නැහැ. මෙහෙම කිව්වහම මේ ණය හංගන රටකට තවදුරටත් ණය ආධාර දෙන්න කැමති වන මුල්‍ය වෙළඳපොළ කුමක්ද? අග්‍රාමාත්‍යතුමා පාර්ලි‌‌මේන්තුවේදී කරණු ලබන ප්‍රකාශය නිසා තව දුරටත් අපට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ණය ගැනීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතු වෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිගේ ප්‍රකාශ නිසා අර්බුදයක්
අගමැතිගේ ප්‍රකාශ නිසා අර්බුදයක්
http://ift.tt/2jN79Ev
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy