දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බොරු පැණියක් ප්‍රවර්ධනය කරලා රජය මෙරට ආයුර්වේදයට කළහැකි ලොකුම අපහාසය කරනවා - සජිත්
Homeප්‍රවෘත්ති

බොරු පැණියක් ප්‍රවර්ධනය කරලා රජය මෙරට ආයුර්වේදයට කළහැකි ලොකුම අපහාසය කරනවා - සජිත්

PropellerAds

කො විඩ් - 19 වසංගතයට එරෙහිව මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල් ජනතාව වෙත ලබාදීම ආරම්භ කර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු වැ...

gotabaya rajapaksha
වව්නියාවේ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් අලුතින් 134 ක් රැගෙන එයි
කොරෝනා නිරෝධායනයේ සිටින අයගේ නිවාසවල පොලිසියෙන් දැන්වීම් අලවයි !
කොවිඩ් - 19 වසංගතයට එරෙහිව මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල් ජනතාව වෙත ලබාදීම ආරම්භ කර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළවෙලක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති රජය පරීක්ෂණයට ලක් නොවූ බොරු පැණියක් ප්‍රවර්ධනය කරමින් එන්නත කෙරෙහි වන ජනතා අවධානය වෙනතක යොමු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. 

"ප්‍රධානතම ප්‍රශ්නය තමයි කොවිඩ් ප්‍රශ්නය. ලෝකයේ අනිත් රටවල් වල රජයේ සල්ලි වලින් එන්නත මිලදීගෙන ජනතාවට ලබාදෙනකොට අපේ රටේ වැඩපිළිවෙල මොකක්ද ? කිසිදු වැඩපිළිවෙලක් නෑ. 

කොවිඩ් 19 නිසා අපේ රටේත් සමස්ත ආර්ථිකයම කඩාවැටිලා තිබෙනවා. නමුත් ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා කිසිම වැඩපිළිවෙලක් නෑ. 

හැබැයි ඉතාමත්ම උපක්‍රමශීලීව විවිධ ජවනිකා තුළින් මේ රජය අමුතු දේවල් නිර්මාණය කරමින් ඉන්නවා. එක නිර්මාණයක් තමයි ප්‍රමිතියක් නැති, පරීක්ෂණයට ලක් නොවුණු පැණිය. මේ රටේ ආයුර්වේද ක්ෂේත්‍රයට කරන්න පුළුවන් ලොකුම අපහාසය ලොකුම නිග්‍රහය කරලා මේ බොරු පැණියක් රජය නියෝජනය කරන මැති ඇමතිවරුනුත් ඒ පැණිය බීලා රටට පෙන්වන්න හදනවා මේක තමයි විසඳුම කියලා. 

ඒ කරන්නෙ මොකද ? රජයට හැකියාවක් නෑ එන්නත පිළිබඳ විසඳුමක් ලබාදෙන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (29) සෙල්ලකතරගම ප්‍රදේශයේ පැවති "විපක්ෂ නායක ජංගම සේවය" වැඩසටහන අමතමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බොරු පැණියක් ප්‍රවර්ධනය කරලා රජය මෙරට ආයුර්වේදයට කළහැකි ලොකුම අපහාසය කරනවා - සජිත්
බොරු පැණියක් ප්‍රවර්ධනය කරලා රජය මෙරට ආයුර්වේදයට කළහැකි ලොකුම අපහාසය කරනවා - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-EyM36SnrKD-EXMD1t0rOSZZj0LfTXcEJZQRULotsF_R6J1dp7WZmGN3hrE75qnHeal52mGUInwnrG1tMO_dvZB2yPTjh5LVLnVFBV3vg27wMfH4tEGmTrSNn9H7fjAgl2HptBYjlIjc/s320/image_09f8c673f1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-EyM36SnrKD-EXMD1t0rOSZZj0LfTXcEJZQRULotsF_R6J1dp7WZmGN3hrE75qnHeal52mGUInwnrG1tMO_dvZB2yPTjh5LVLnVFBV3vg27wMfH4tEGmTrSNn9H7fjAgl2HptBYjlIjc/s72-c/image_09f8c673f1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_309.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_309.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy