දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
69 ලක්‍ෂයේ ලග චූන් බහුතරය හැලෙනවා.. කාර් පූජා නොකල නිසා හාමුදුරුවරුන් හැලෙනවා.. දැන් භූමදානයට ඉඩ දී ස්ථිරසාර මුස්ලිම් ඡන්ද බැංකුව එක් කර ගත යුතුයි..
Homeප්‍රවෘත්ති

69 ලක්‍ෂයේ ලග චූන් බහුතරය හැලෙනවා.. කාර් පූජා නොකල නිසා හාමුදුරුවරුන් හැලෙනවා.. දැන් භූමදානයට ඉඩ දී ස්ථිරසාර මුස්ලිම් ඡන්ද බැංකුව එක් කර ගත යුතුයි..

PropellerAds

මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ. මට දැඩි විස්වාසයක් තියෙනව ...

තවත් පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කරලා
ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතුයි – ඩලස්ගෙන් ජනපතිට අවවාදයක්
'හරීන්ගේ මයිලකටවත් හානියක් වුනොත් ජනාධිපති වගකීම බාරගන්න ඕන' - ජනපතිගේ කතාවට සජිත්ගෙන් දැඩි ප්‍රතිචාරයක් - (video)
මම මුස්ලිමුන්ට භූමිදාන අයිතිය දෙන්න කියන්නෙ පැහැදිලි දේශපාලන වුවමනාවට. ඔය ආගමික අයිතිය වගේ බයිල මට වැඩක්ම නැහැ. මට දැඩි විස්වාසයක් තියෙනව ගෝඨාභය මේ රට ⁣ගොඩ දානව කියල. ඔහුට ඒ අධිෂ්ඨානය තියෙනව. වැඩ පිළිවෙල තියෙනව. ඒත් වසංගතයත් එක්ක ගෝඨාභයට මුණ ගස්වල තියෙන්නෙ තීරණාත්මක අභියෝග ගොන්නක්. මේ වසංගතය ආර්ථිකය කරන බලපෑම යුද්ධය කළ බලපෑමට වඩා වැඩියි. යුද්ධය කාලෙවත් අපේ සංචාරක කර්මන්තය බිංදුවට වැටුනෙ නැහැ. ගාමන්ට් වහන්න වුනෙ නැහැ. විදෙස් ශ්‍රමික ආදායම් නැවතුනෙ නැහැ. ඒත් අද ඒ සේරම වෙලා.

මේ සේරම මැදිහත්ව තේරුම් ගන්න පිරිස් ලංකාවේ අද ඉතා විරලයි. ඒ නිසා එහි දේශපාලන මිළක් තිබෙනවා. ඒ මිළ ගෙවන ගමන් රට ගොඩ නගන්න වෙලා තියෙන්නෙ.

ගෝඨාභයට ඡන්දය දුන්න නාගරික මධ්‍යම පන්තියේ අති බහුතරය ගැන මම සත පහකට විස්වාස කරන්නෙ නැහැ. ඔවුන්ගේ දේශපාලනය මඩේ හිටවපු ඉනි වගේ. අනෙක ඔය ජාතිකවාදී කියල ලේබල් ගහගෙන ඉන්න සෙට් එක. අතිශයින්ම භයානක පිරිසක්. රොමැන්තික හීනවල තනිවෙලා ඉන්න මේ සෙට් එක දන්නෙ නැහැ ජාතිකවාදයේ ආර්ථික මොඩලය ධනවාදය කියල. ධනවාදයේත් අද තියෙන්නෙ නවලිබරල් පන්නය. මේකම පරස්පරයක්. ඉතිං ඔය ජාතිකවාදීනට “සෞභාග්‍යමත් හෙටක්” හදනකොට ධනවාදය ඇතුලෙ ගහන ගේම් සේරම ආණ්ඩුවට ගහන්න වෙනව. ධනවාදය කියන්නෙ පැකේජ් එකක් නෙ. කෑලි කඩල ගන්න බැහැ. ඉතිං ඒ “සෞභාග්‍යමත් ⁣හෙට” හැදුවෙ නැත්නම් මේ සෙට් එක ගෝඨාභයට බනිනව “අයියො කෝ ගෝඨාභය ආර්ථිකය හැදුවද? හාල් අච්චරයි පොල් මෙච්චරයි” කියල. “පඩි වැඩි ක⁣ළේ නැහැ”, බිස්නස් නැහැ” ව⁣ගේ කතා. හැබැයි ඒ ගේම ගහනකොට ඔය නාගරික පන්තියේ සියළු සිතුවිලිවලට එකඟවත් කරන්න ඕන. නැත්නම් විසුමක් නැහැ. හැබැයි ඒ අයගේ සිතුවිලියි ඔය ධනවාදයයි කියන්නෙ ම පරස්පරයක්. ඔන්න පටන් ගන්නව ගෝඨාභය කැලෑ එළිකරනව, මස් ෆැක්ටරි දානව වගේ දේවල් ඉස්සරහට දාලා. PPP වගේ දේවල්වලට විකුණනව කියල නම් කරල බනිනව.

ඉතිං මේ සේරම කරනකොට, මුල ඉඳල මේ වසංගතය මැද්දෙන් යහපාලුවන් විනාශ කරපු ආර්ථිකයක් කරේ තියන් දුවනකොට ඔය 69 ලක්⁣ෂෙ අර කියපු ලඟචූන් නාගරික, අතරමැදි පිරිසෙන් කොටසක් හැලෙනව. කාර් අනං මනං පූජා කරන්නෙ නැති හින්ද සමහර හාමුදුවරුවරුත් හැලෙයි. ඔය දැනුත් වෙලා තියෙන්නෙ. අන්න එතෙන්දි අපට ස්ථිරසාර ඡන්ද බැංකුවක් අවශ්‍යයි. මං හිතන්නෙ මුස්ලිම් ඡන්ද අපට එවැනි විභවතාවක් පෙන්වන තැනක්. වසංගත කාලෙ මේක කොහොමහරි වත්තම් කරගෙන ගිහිල්ල ඒ අතර හැලෙන ඡන්ද ටික හැලෙන්න ඇරල, ඒ හැලෙන ඡන්ද ටික වෙනුවෙන් කවුරුහරි එකතු කරගෙන ආණ්ඩුව කරල මීයො අල්ලනව නම්, පූසා ප්ලාස්ටික් වුනත් මොකද කියල අවසානයේ ගෝඨාභය මේ රටේ ආර්ථිකය උස්සල තිබ්බොත් එහි ප්‍රතිලාභ මේ මුළු රටටමයි. ගෝඨාභය ඒක කරන බව විස්වාසයි.

– mahinda pathirana FB
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 69 ලක්‍ෂයේ ලග චූන් බහුතරය හැලෙනවා.. කාර් පූජා නොකල නිසා හාමුදුරුවරුන් හැලෙනවා.. දැන් භූමදානයට ඉඩ දී ස්ථිරසාර මුස්ලිම් ඡන්ද බැංකුව එක් කර ගත යුතුයි..
69 ලක්‍ෂයේ ලග චූන් බහුතරය හැලෙනවා.. කාර් පූජා නොකල නිසා හාමුදුරුවරුන් හැලෙනවා.. දැන් භූමදානයට ඉඩ දී ස්ථිරසාර මුස්ලිම් ඡන්ද බැංකුව එක් කර ගත යුතුයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLqZk0DUCJxSGCdznGUX2o_A9tk-OK51znhiKaZxtmRdggjUfNoDVJ2y9MjVIF10rmChYlZg_wPG-YHcUS3D_WLXRM4i_HOJ3huYxW5CvD-xhXaHNrZL68FZgAlAKkg98Fdl4nqh5QBww/s320/mahinda-pathirana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLqZk0DUCJxSGCdznGUX2o_A9tk-OK51znhiKaZxtmRdggjUfNoDVJ2y9MjVIF10rmChYlZg_wPG-YHcUS3D_WLXRM4i_HOJ3huYxW5CvD-xhXaHNrZL68FZgAlAKkg98Fdl4nqh5QBww/s72-c/mahinda-pathirana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/69_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/69_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy