දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුකියෝ වැඩ අල්ලයි - ක‍්‍රීඩකයෙකුට LPL පාවාදෙන්නැයි යෝජනාවක් !
Homeප්‍රවෘත්ති

බුකියෝ වැඩ අල්ලයි - ක‍්‍රීඩකයෙකුට LPL පාවාදෙන්නැයි යෝජනාවක් !

PropellerAds

අ නිද්දා (26) ආරම්භවීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කරන මෙරට යොවුන් ක‍්‍රීඩකයෙකු හට තරග පාවාදීමට කළ යෝජනාවක් ස...

කොවිඩ් කාලේ කම්කරු මූලික අයිතිවාසිකම් රකින්න කිහිළිකරු ප්‍රමාණවත් නෑ!
මහින්දව අවශ්‍යකර ඇති බවට ඉතාලියේ වීථි පුරා දැන්වීම් අලවයි - (photos)
ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් ගම්මන්පිල සොයා ගනී!
නිද්දා (26) ආරම්භවීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කරන මෙරට යොවුන් ක‍්‍රීඩකයෙකු හට තරග පාවාදීමට කළ යෝජනාවක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.
අදාළ යෝජනාව සම්බන්ධව පැය 24ක් ගතවීමටත් පෙර අදාල ක‍්‍රීඩකයා විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.  
 
මෙම පැමිණිල්ල කර ඇති ක‍්‍රීඩකයා 24 හැවිරිදි වියේ පසුවන දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු බවද පැවසේ.
 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දූෂණ විමර්ශන ඒකකයේ ප‍්‍රධානියා ලෙස තේජක වනිගසේකර මහතා කටයුතු කරයි.
 
LPL ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඩුවම් - SLC

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තරගාවලියේ ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තක් හෝ තරගාවලිය තුලදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඔවුන් සඳහන් කළේය. 

මුදලට තරග පාවා දීම, දූෂණ වංචා, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවන් ශ්‍රී ලංකා නීතිය යටතේ සාපරාධී වැරදි බවට පත්කරමින් මෑතක දී පනවනු ලැබූ 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනතට අනුගත වෙමින් තරගාවලියට සහභාගී වන සියලුම දෙනා කටයුතු කිරීම අනිවාර්ය වේ.  

තරගාවලිය අතරතුර සැක සහිත හෝ දූෂිත ක්‍රියායාවක් පිළිබඳව වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශය පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද හදුන්වාදී ඇති අතර එම දුරකථන අංක සහ විද්‍යූත් ලිපිනය පහතින් දැක්වේ.

ශ්‍රී ලංකාව - +94769053800

ඩුබායි - +97565458909 (මෙම අංකයට වට්ස්ඇප් මඟින් ද ඇමතුමක් ලබා දිය හැක.)

විද්‍යුත් තැපැල් - anti-corruption@srilankacricket.lk

-srilankamirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුකියෝ වැඩ අල්ලයි - ක‍්‍රීඩකයෙකුට LPL පාවාදෙන්නැයි යෝජනාවක් !
බුකියෝ වැඩ අල්ලයි - ක‍්‍රීඩකයෙකුට LPL පාවාදෙන්නැයි යෝජනාවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFFQgQbxLIFXpJKfYE7nZDamndM3ZfNsufa5wigZPCc4M7t1dg9K3m6IPjU-kjHmxeZ6R8FjxGscCMd5rY96WbT3Ol0xjLQ63ZMbe7VK0fqpefrZ1cqqag5WfCsnqsaEpmWVXG3Yqyiis/s320/68edc9d3cfbe8ac4d99574d8090c34b3_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFFQgQbxLIFXpJKfYE7nZDamndM3ZfNsufa5wigZPCc4M7t1dg9K3m6IPjU-kjHmxeZ6R8FjxGscCMd5rY96WbT3Ol0xjLQ63ZMbe7VK0fqpefrZ1cqqag5WfCsnqsaEpmWVXG3Yqyiis/s72-c/68edc9d3cfbe8ac4d99574d8090c34b3_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/lpl_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/lpl_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy