දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීතිපතිට පයින් ගසා අගමැති LNG ව්‍යාපෘතියට “හා” කියයි
Homeප්‍රවෘත්ති

නීතිපතිට පයින් ගසා අගමැති LNG ව්‍යාපෘතියට “හා” කියයි

PropellerAds

නී තිපති දප්පුල ලිවේරාගේ උපදෙස් නැවත වරක් ඉවත දැමූ අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙස තමන්ට හිමි බලතල යොදාගනිමින් ගිවිසුමකට අනුමැති...

ඕමන්ත දුම්රිය අනතුරින් තුවාල ලැබූ හය හැවිරිදි දැරිය ගුවනින් ස්වීඩනයට (PHOTOS)
නුවරඑළිය අක්ෂි රෝග සායනයට භාවිත කළ එන්නත් තාවකාලිකව නවත්වයි - වැඩිදුර පරීක්ෂණ තවදුරටත්
පිටකොටුවෙන් බුදුරුව සහිත සාරියක් සොයා ගැනේ
නීතිපති දප්පුල ලිවේරාගේ උපදෙස් නැවත වරක් ඉවත දැමූ අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ලෙස තමන්ට හිමි බලතල යොදාගනිමින් ගිවිසුමකට අනුමැතිය දීමේ පත්‍රිකාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ස්වාභාවික ගෑස් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ලක්දනව් පෞද්ගලික සමාගමෙනි.

මීට පෙර අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර නිතිපතිවරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් සියලුම නීතිමය තත්වයන් සමාලෝචනය කර උපදෙස් ලබාදිය යුතු බවයි.

ඒ අනුව නිතිපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ ටෙන්ඩරය හමාර කිරීමෙන් පසු ගිවිසුම් කෙටුම්පත වෙනස් කිරීම මගින් අදාල ව්‍යාපෘතියට අතිරේක වියදමක් සහ අවදානමක් ඇතිවිය හැකි බවයි. ටෙන්ඩරය තොරාගැනීමෙන් පසු ගිවිසුම් කෙටුම්පතෙහි සිදුකරන ලබන වෙනස්කම් නීත්‍යානුකූල නොවන බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

නමුත් දැන් අගමැතිවරයා විසින් නීතිපතිගේ උපදෙස් පිලිනොගනිමින් මෙම මෙගා වොට් 300 LNG ව්‍යාපෘතියට දී ඇති අනුමැතියට අනුව විදුලිබල මන්ඩලයේ සභාපතිවරයාට ලක්දනව් සමාගම සමඟ ස්වාභාවික ගෑස් ව්‍යාපෘතියේ සංශෝධිත කෙටුම්පතට අනුව ගිවිසුම අත්සන් කළ හැක. මෙම ගිවිසුම මගින් ලක්දනව් සමාගමට මෙම ස්වාභාවික ගැස් ව්‍යාපෘතිය ගොඩනංවා පවත්වාගෙන යාමේ අයිතිය හිමිවන අතර විදුලි බල මන්ඩලය විසින් විදුලිය කිලෝවොට් එකක් රුපියල් 14.98 බැගින් මිලදී ගත යුතුය.

-lankatruth


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිපතිට පයින් ගසා අගමැති LNG ව්‍යාපෘතියට “හා” කියයි
නීතිපතිට පයින් ගසා අගමැති LNG ව්‍යාපෘතියට “හා” කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAEx_IxEFeldQshWK52Ut-pfXAHKgGqdlQUC8ciDPkOrNT_sV21yWNRgzq6ZRuEWcqr-U9uWTuhNEVnRSQi1M1C5QyqM4K5L18eQlXvOgzHtIGosbFKIquX9nZyQE8DwpLl4lmg8XBg9E/s320/Mahinda-Liwera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAEx_IxEFeldQshWK52Ut-pfXAHKgGqdlQUC8ciDPkOrNT_sV21yWNRgzq6ZRuEWcqr-U9uWTuhNEVnRSQi1M1C5QyqM4K5L18eQlXvOgzHtIGosbFKIquX9nZyQE8DwpLl4lmg8XBg9E/s72-c/Mahinda-Liwera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/lng.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/lng.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy