දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැමෝම ආදරේ කරන මැතිවරණ කොමිසමේ සභාපති අද විශ්‍රාම යයි
Homeප්‍රවෘත්ති

හැමෝම ආදරේ කරන මැතිවරණ කොමිසමේ සභාපති අද විශ්‍රාම යයි

PropellerAds

මැ තිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (12) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි. මේ අතර, නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ පත් කිරීමට ...

ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. සුද්දන් ඉල්ලන නයිට් ලයිෆ් එක ඇති කල යුතුයි.. ආගම සංස්කෘතිය ඒකට බාධාවක් - ඩයනා ගමගේ
කොළඹ කොරෝනා 18% තෙක් ඉහලට.. අහඹු පරීක්‍ෂණවල රෝගීන් සීඝ‍්‍ර වර්ධනයක්.. දෙසතියකට රට වසා දමන්නැයි කියයි
‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (12) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි. මේ අතර, නව මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ඒ, පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලවයි.

එමෙන්ම, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2015 නොවැම්බර් මාසයේදී ස්ථාපිත කළ මැතිවරණ කොමිෂන් සභාවේ කාලසීමාව ද අද අවසන් වනවා.

සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මහින්ද දේශප්‍රියයි.

මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින් වනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දක්වා තිබුණේ ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස නම් කරන පුද්ගලයන් එවකට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක සභාව මගින් අනුමත කළ යුතු බවයි.

කෙසේ වෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ දැමුණා.

එම සාමාජිකයින්ගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කරන අතර, ඒවා පාර්ලිමේන්තු සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සභාව විසින් සිය නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබනවා.

යම් හෙයකින් පාර්ලිමේන්තු සභාවේ නිර්දේශයන් ඉදිරිපත්වීම ප්‍රමාද වුවහොත් එය නොසලකා හැර හෝ මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමේ බලය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබාදී තිබීම ද විශේෂත්වයක්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැමෝම ආදරේ කරන මැතිවරණ කොමිසමේ සභාපති අද විශ්‍රාම යයි
හැමෝම ආදරේ කරන මැතිවරණ කොමිසමේ සභාපති අද විශ්‍රාම යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn7YVZNk1MZa0NFm-2OTy8VXELcltU9Q7Tn8cZb3EGbFhv7ECREmPDXH-D5Zb3ofyZ4U_48nMk7IfHdnfIzZF4xj35578fItzrtVeAq5u8eYfip0i0TaOyxVfr_YDiNTC7mKdzO_hkFqE/s320/mahinda-deshapriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn7YVZNk1MZa0NFm-2OTy8VXELcltU9Q7Tn8cZb3EGbFhv7ECREmPDXH-D5Zb3ofyZ4U_48nMk7IfHdnfIzZF4xj35578fItzrtVeAq5u8eYfip0i0TaOyxVfr_YDiNTC7mKdzO_hkFqE/s72-c/mahinda-deshapriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_402.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_402.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy