දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා නිසා දෙන ‘රුපියල් දස දහසක බඩු මල්ලෙන්’ ගසා කාලා – රාජ්‍ය සේවකයනුත් ලැජ්ජා සහගත වැඩක !
Homeප්‍රවෘත්ති

කොරෝනා නිසා දෙන ‘රුපියල් දස දහසක බඩු මල්ලෙන්’ ගසා කාලා – රාජ්‍ය සේවකයනුත් ලැජ්ජා සහගත වැඩක !

PropellerAds

රු පියල් දස දහසක බඩු මල්ලක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බඩු මලු බෙදා දීමේදී සිදු වූ බව කියන දූෂණය...

දුම්කොළ සමාගමේ ආදායම් බසී – රජයේ බදු ආදායමත් බසී.
නීතීඥ වැලිඅංගේ මහරගම සංවිධායක ධුරයට - තරුණ මුල් පුටුවට නම් 3ක්.
අයවැයෙන් මාතලේ හොකී ගැන බැලුවාට ප්‍රසංශා.
රුපියල් දස දහසක බඩු මල්ලක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බඩු මලු බෙදා දීමේදී සිදු වූ බව කියන දූෂණයක් සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙම අත්‍යවශ්‍ය ආහාර මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ ස.තො.ස මගින් ලබා ගැනීමට දැනුම් දී තිබූ නමුත් එසේ නොකොට සැපයුම්කරුවන්ගෙන් ලබාගෙන ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා. මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රගතිපුර ග්‍රාම නිලධාරී වසම හා බෝධිය පාරේ කොටසක් කොවිඩ් හේතුවෙන් වසා දමා තිබූ අතර පවුල් 1950කට මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මලු බෙදා හැරීමක් සිදු කර තිබුණා.

අවස්ථා තුනකදී භාණ්ඩ බෙදා හැර ඇති අතර එහි දී භාණ්ඩ මල්ල සමග බිල්පතක්ද ලබා තිබෙනවා.

මෙහි දී එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 25ක් ලබා දී ඇති අතර සැපයුම්කරුවන්ගෙන් ලබා ගෙන ඇති සහල් තොගය කිලෝග්‍රෑම් හතළිස් අටදහස් හත්සිය පනහකි. බිල්පතේ සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ක් ලෙස සඳහන් වුවද සහල් පාලන මිල රුපියල් 92ක් වෙයි. මේ ආකාරයට එළවළු වර්ගද අධික මිල ගණන්වලට ලබාගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස පාලන මිලද ඉක්මවමින් භාණ්ඩ රැසක් සහ තොග මිලද ඉක්මවමින් එළවළු මිලදී ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එම පැමිණිල්ලට අනුව අධිකාරියේ විමර්ශන නිලධාරීන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (12 වැනිදා) පස්වරුවේ පැමිණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා නිසා දෙන ‘රුපියල් දස දහසක බඩු මල්ලෙන්’ ගසා කාලා – රාජ්‍ය සේවකයනුත් ලැජ්ජා සහගත වැඩක !
කොරෝනා නිසා දෙන ‘රුපියල් දස දහසක බඩු මල්ලෙන්’ ගසා කාලා – රාජ්‍ය සේවකයනුත් ලැජ්ජා සහගත වැඩක !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjobLVP5KOvAARtFEi4qPoj1cEfutWrMgfqfbhhw3wJfuft9c3DT0mTlVpTPWXCbWD85JzzihRS8kdjJBEPUZDj1yUjt3m0lkPo4O8Jd9CwjmRpU4PVcbanzcpQOOr-dEpaOTOK4NSfLz0/s320/food-pack.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjobLVP5KOvAARtFEi4qPoj1cEfutWrMgfqfbhhw3wJfuft9c3DT0mTlVpTPWXCbWD85JzzihRS8kdjJBEPUZDj1yUjt3m0lkPo4O8Jd9CwjmRpU4PVcbanzcpQOOr-dEpaOTOK4NSfLz0/s72-c/food-pack.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_233.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_233.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy