දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවශේෂ කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 7 ක් අන්සතු කිරීමේ චක්‍රලේඛය නිකුත් වේ – ආණ්ඩුව ඉඩම් කොල්ලයකට පාර කපනවා – පරිසරවේදීන්ගෙන් චෝදනා !
Homeප්‍රවෘත්ති

අවශේෂ කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 7 ක් අන්සතු කිරීමේ චක්‍රලේඛය නිකුත් වේ – ආණ්ඩුව ඉඩම් කොල්ලයකට පාර කපනවා – පරිසරවේදීන්ගෙන් චෝදනා !

PropellerAds

ඉ ඩම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2020/11/10 දින නිකුත්කොට ඇති චක්‍රෙල්ක අංක 2020/18 මඟින් මීට පෙර 5/2001 චක්‍ර ලේඛය මඟින් අවශේෂ කැලෑ ලෙස...

කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න! තැන තැන ලයිට් කපනවා!
යූඑන්පී එක හැදෙන්නෙත් නෑ! ඉඳලා වැඩකුත් නෑ! අර්ජුන අලියට සමුදෙයි!
කොරෝනා ප‍්‍රතිකාර කරන්න ඉඩ නොදීම නිසා බටහිර වෛද්‍යවරුනට එරෙහිව දේශී්‍ය වෛද්‍යවරුන් නඩු දමති
ඩම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2020/11/10 දින නිකුත්කොට ඇති චක්‍රෙල්ක අංක 2020/18 මඟින් මීට පෙර 5/2001 චක්‍ර ලේඛය මඟින් අවශේෂ කැලෑ ලෙස නම්කොට ආරක්ෂා කළ අක්කර ලක්ෂ 7 කට අධික ඉඩම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ බල අධිකාරියට යටත් කෙරේ.

ඒ අනුව එම ඉඩම් දේශපාලන ඉල්ලීම් මත මහා සමාගම් වලට සහ ජාවාරම්කාරයින්ට බෙදා දීමට හැකියාව ලැබෙන බව පරිසරවේදීහු පවසති.

ලංකා ලීඩ් වෙත එම චක්‍රෙල්ඛය ලබා දුන් නම සඳහන් කිරීමට අකමැති නීතිඥවරයෙකු වන පරිසරවේදියෙකු සඳහන් කළේ මෙම චක්‍රෙල්ඛය මඟින් මහා පරිමාන ඉඩම් කොල්ලයකට අවස්ථාව ලැබෙන බවය.

එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා හිටපු කොමසාරිස්වරිය ඉවත්කොට අනුරාධපුර ප්‍රදේශයේ ඉඩම් කොල්ලයක් පිළිබඳ චෝදනාවට ලක්ව සිටින නිලධාරියෙකු ඉඩම් කොමසාරිස්වරයා ලෙස පත්කොට ඇති බවටද ඔහු චෝදනා කරයි.

අනුරාධපුර නුවරවැව ආශ්‍රිතව ඉඩම් කොල්ලයක් පිළිබඳ තමා සතුව තොරතුරු ඇතැයි ද ඔහු පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවශේෂ කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 7 ක් අන්සතු කිරීමේ චක්‍රලේඛය නිකුත් වේ – ආණ්ඩුව ඉඩම් කොල්ලයකට පාර කපනවා – පරිසරවේදීන්ගෙන් චෝදනා !
අවශේෂ කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 7 ක් අන්සතු කිරීමේ චක්‍රලේඛය නිකුත් වේ – ආණ්ඩුව ඉඩම් කොල්ලයකට පාර කපනවා – පරිසරවේදීන්ගෙන් චෝදනා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOJv4xz5sBzZ9WysOGMUT1AZm2jymKSPtTu8PE0r35AacbWTpbf5CyoJ98YNVYdkNEQxKO2f-YvqPVOwPVbxBlOdxN4EPHNeFjPtqmIjD6o1wvDx8oKyF-1kD7LtomyOCpzEVupn1LOmY/s320/awashesha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOJv4xz5sBzZ9WysOGMUT1AZm2jymKSPtTu8PE0r35AacbWTpbf5CyoJ98YNVYdkNEQxKO2f-YvqPVOwPVbxBlOdxN4EPHNeFjPtqmIjD6o1wvDx8oKyF-1kD7LtomyOCpzEVupn1LOmY/s72-c/awashesha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/7.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/7.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy