දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක් !
Homeප්‍රවෘත්ති

මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක් !

PropellerAds

පා ස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අතරතුරේ දී මුදාහරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සහෝදර රියාද් බදුර්දීන් නැවත අත්අඩංගුවට ග...

ගඨභයට මග සහයකයන තනදනක මරනන පහරගන ගය - මරවන සලව
කණඩයම දකක මරගතත කළඹ හත ඉඩම අයතකර එළයට එය! පදචව සටනන ඔසටරලයව! පතලයය දශපලකයය එකත වල කළඹ හත ඉඩමවලට ගහන ගමකත එළයට එය!
ජවත 10ක අහමකළ මරක අනතර සදවන කටලය පලම මනස බල ගනන මරකයක! (VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අතරතුරේ දී මුදාහරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සහෝදර රියාද් බදුර්දීන් නැවත අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමින් 2020.10.07 දින ලබාදුන් ප්‍රකාශයකට අනුව පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරුවා හා ජාතික තවුහිත් ජමාත් නායක ලෙසින් කටයුතු කළ සහරාන් හෂීම් යන අය බෝට්ටුවක් මගින් 2018 වසරේ දී ඉන්දියාවට පැන යාමට රියාද් බදුර්දීන් සහය දුන් බවට තොරතුරු අනාවරණය කර ඇත.

එකී කරුණ මත හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදුර්දීන් යන අය ත්‍රරස්තවාදි නායකයෙකු වන සහරාන් හෂීම් සමග සෘජු සබඳතා පැවැත්වූ බවටත්, එකී ත්‍රස්ත ක්‍රියාවන් සදහා ආධාර අනුබල දීම් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බැවින් විමර්ශන අතරතුරේ දී මුදාහළ බදුර්දීන්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස මෙම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.

මේ අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතාද එක්විය.

– midea unit 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක් !
මුදාහල රිෂාඩ්ගේ සහෝදරයා නැවත අත්අඩංගුවට ගන්න… පොලිස්පතිට පැමිණිල්ලක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpsUx7Suab0z29QDlw2ddS8_KMmx3ucgwtBtJSzuG_MQ3IZnRkFiqZLYg-YdgRysd4z-WDQwBeXhb_nT2EIRYg0iOfw28y5SxOi0M2WMKKHbUKgFRiPCLEUrgDGHM-i-K0_ESj83Laybk/s320/Riyaj-Bathiudeen.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpsUx7Suab0z29QDlw2ddS8_KMmx3ucgwtBtJSzuG_MQ3IZnRkFiqZLYg-YdgRysd4z-WDQwBeXhb_nT2EIRYg0iOfw28y5SxOi0M2WMKKHbUKgFRiPCLEUrgDGHM-i-K0_ESj83Laybk/s72-c/Riyaj-Bathiudeen.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_852.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_852.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy