දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…
Homeප්‍රවෘත්ති

සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…

PropellerAds

රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද නිරෝධායනය සඳහා යොමු කළ යුත්තේ කුමන පුද්ගලයන් ද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලී...

කරපු මගුලකුත් නෑ! අල්ලපු හොරෙකුත් නෑ! ගෝඨා පහුගිය අවුරුදු 2ට ජනාධිපති කොමිෂන් සභා 5කට විතරක් ලක්ෂ 3370ක් වියදම් කරලා!
කිසිම අයෝජකයෙක් නෑ.. පෝට් සිටියේ ඉඩම් කට්ටි 74ම වේලෙයි..
හම්බන්තොට මන්දපෝෂණය ගැන රටට හෙළි කළ වෛද්‍යවරයා එළියට එයි! කෙහෙළියට අභියෝගයකුත් කරයි! (VIDEO)
රට තුළ වාර්තා වන සියලුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කළ යුතුද නිරෝධායනය සඳහා යොමු කළ යුත්තේ කුමන පුද්ගලයන් ද යන්න සම්බන්ධයෙන් නැවතත් සලකා බැලීමට අධ්‍යනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛරස ව්‍යාප්තිය සලකා බලමින් මේ ගැන නැවත සලකා බැලීමට තීරණය කල බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.

මේ වන විට ආසාදිතයන් ඉහල යාම නිසා රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් ඇති බවත් නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ ඉක්මවා යමින් ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව රෝහල් ගත කිරීම කළ යුතු සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු පිරිස් වෙන්කොට තෝරා ගැනීමේ ක්‍රමවේදයක් ගැන සලකා බලන බව ද ඔහු පැවසීය.

මෙරට සම්පත් සීමිත වීම හේතුවෙන් ආසාධිතයන් ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහල යාමට හැකියාව ඇතැයි ද පැවසූ ඒ මහතා ඇතිව තිබෙන තත්ත්වය මත ජනතාව වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම අනිවාර්ය බවද අවධාරණය කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…
සියළුම කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කල යුතුදැයි යලි සලකා බලයි.. අවශ්‍ය අය පමණක් රෝහල්ගත කරන්න අවධානය…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj99OnU3Dl6JfjoTNiT-B_-RlOw9lgDs3D4fsHQ8mjcmy4HBDJ6DSi34JlModBBp_PVrt6c-6w1DhMx61D7_gNCxMuV_F8VpwvLbaq5Mvc1GoMdFFJ23uLRdi9jkp5jl1nZAcFl_2_Mxbw/s320/corona-1fff.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj99OnU3Dl6JfjoTNiT-B_-RlOw9lgDs3D4fsHQ8mjcmy4HBDJ6DSi34JlModBBp_PVrt6c-6w1DhMx61D7_gNCxMuV_F8VpwvLbaq5Mvc1GoMdFFJ23uLRdi9jkp5jl1nZAcFl_2_Mxbw/s72-c/corona-1fff.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_675.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_675.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy