දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුමින්ද සිල්වා බීල හිටිය නිසා නිදහස්කර සමාජගත කරන්නැයි මනෝ ඉල්ලයි
Homeප්‍රවෘත්ති

දුමින්ද සිල්වා බීල හිටිය නිසා නිදහස්කර සමාජගත කරන්නැයි මනෝ ඉල්ලයි

PropellerAds

මරණීය දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කොට සමාජ ගතකළ යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ග...

ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන අයට අපිත් ගහන්න පටන් ගන්නවා: ආණ්ඩුවේ පසුපෙළින් තද ප්‍රකාශයක් - (video)
නැගෙනහිර පර්යන්තය දෙවියන් දුන් තෑග්ගක්.. එහ මුළුමනින්ම වරාය අධිකාරිය යටතේ පැවතිය යුතුයි - වරාය රාජ්‍ය ඇමති
දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි - වරාය සභාපති
මරණීය දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කොට සමාජ ගතකළ යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඝාතන චෝදනායවක් මත මරණ දඬුවම නියම වී සිරගත වී සිටින හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අදාල සිද්ධිය සිදුවන අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බව මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

අදාල වරදට ඔහු මේ වනවිට අවුරුදු 05කට ආසන්න කාලයක් සිර දඬුවම් විද ඇති බව ගනේෂන් මහතාගේ ලිපියේ සඳහන් වේ.

මානව හිමිකම් පිළිබඳව නිරත්තරයෙන් පෙනි සිටින දේශපාලනඥයකු වන තමන් ඉල්ලා සිටින්නේ තරුණයින් දීර්ඝ කාලයක් සිරගත නොකළ යුතුය යන්න බව මනෝ ගනේෂන් මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එබැවින් ඔවුන් කළ වැරදි නිවැරදි කරගෙන නිවැරදි මාර්ගයට යාමට අවස්තාව ලබාදිය යුතු බව මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේය.

දුමින්ද සිල්වා මහතා වසර 5 ක් දඬුවම් විද ඇති බැවින් ඔහු පුනුරුත්ථාපනය වී ඇති බව තමන් විස්වාස කරන බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

එබැවින් ඔහුට යළි සමාජගතවීමට අවස්ථාවක් දියයුතු බව මනෝ ගනේෂන් මහතා පවසයි.

දේශපාලන හේතු මත වූ චෝදනා නිසා දෙමළ දේශපාලන සිරකරුවනුත් දිර්ඝ කාලයක් සිරගත වී සිටින බව සඳහන් කරන මනෝ ගනේෂන් මහතා ඔවුන්වත් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ පවුල් සමග සාමාන්‍ය පරිදි ජිවත් විමේ අවස්ථාව ලබා දිය යුතු බව සඳහන් කළේය.

මූලාශ්‍රය - නිවුස් ෆස්ට්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුමින්ද සිල්වා බීල හිටිය නිසා නිදහස්කර සමාජගත කරන්නැයි මනෝ ඉල්ලයි
දුමින්ද සිල්වා බීල හිටිය නිසා නිදහස්කර සමාජගත කරන්නැයි මනෝ ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSgt6veDf0xwpMX1Uf3gU3KG9pX_QmZ9PsQFJ7V_WqNLUO1tik43xZI3_P5JFA9eNDqrJbndpaYFrTJhvdQxW62cErWPzrvS81HIuLXo2V7Xi_qaRmsZtqpyi5e-rSiY9W_jaFO_VzPsI/s320/20cd58f2b33f23654d595de76884bd8f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSgt6veDf0xwpMX1Uf3gU3KG9pX_QmZ9PsQFJ7V_WqNLUO1tik43xZI3_P5JFA9eNDqrJbndpaYFrTJhvdQxW62cErWPzrvS81HIuLXo2V7Xi_qaRmsZtqpyi5e-rSiY9W_jaFO_VzPsI/s72-c/20cd58f2b33f23654d595de76884bd8f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_586.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_586.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy