දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20 සම්මත කිරීමේ ඩීල් එක පිටුපස ඇති අනුර කියන ප්‍රේමනීය ඩීල් එක! (VIDEO)
Homeප්‍රවෘත්ති

20 සම්මත කිරීමේ ඩීල් එක පිටුපස ඇති අනුර කියන ප්‍රේමනීය ඩීල් එක! (VIDEO)

PropellerAds

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී මූල්‍ය ගණුදෙනුවක් පමණක් නොව යම් ප්‍රේමනීය ගණුදෙනුවකුත් පවතින බව ජාතික ජන බලවේගයේ නායක ...

රට බේරගන්න ජනපති හදිසි සූම් සාකච්ජාවක් තියයි!
ත්‍රෛනිකායික මහ නාහිමිවරු යළිත් ජනපතිට දැඩි අප්‍රසාදය පළ කරයි – ජනපතිට සැර ලිපියකුත් යවයි
news for kandakadu
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී මූල්‍ය ගණුදෙනුවක් පමණක් නොව යම් ප්‍රේමනීය ගණුදෙනුවකුත් පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. 

ඔහු පවසන්නේ 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වූ තුනෙන් දෙකක බලය හකීම් සහ රිෂාඩ් විසින් ලබා දී තිබෙන අතර හකීම් අත නොවුස්සා ඔහුගේ පක්ෂයේ සෙසු මන්ත්‍රීන් හතර දෙනාත් රිෂාඩ් අත නොවුස්සා බදියුදීන්ගේ පක්ෂයේ සිව්දෙනාගෙන් තිදෙනෙක්ද සහය දක්වා ඇති අතර හකීම් සහ රිෂාඩ් ආණ්ඩුව අපහසුතාවට පත් නොකර වැඩකර ඇති බවයි. 

ඒ අනුව ආණ්ඩුව අපහසුතාවට පත් නොකිරීමේ ප්‍රේමනීය බැදීමත් 20 වැනි සංශෝධන සම්මත  කිරීම පිටුපස තිබෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. 

හකීම් සහ රිෂාඩ් ජන්දය දුන්නා නම් ඔවුන්ගේ පක්ෂවල අනෙක් අය ජන්දය දුන්නා මෙන් නොව ඊට වත්මන් ආණ්ඩුව සෑදීමට ජන්දය දුන් විශාල පිරිසකගේ විරෝධය එල්ල වන හෙයින් එම විරෝධයත් ආරක්ෂා කරගනිමින් 150ත් ලබා දී ඇති බව අනුර දිසානායක මහතා  සඳහන් කරයි. 

රාජපක්ෂ ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීමට බැරි වුවද සජිත් ප්‍රේමදාසලාට ගහන කතිරයත් ආණ්ඩුවට ගහන කතිරයක් බව තමන් මීට පෙරම පවසා තිබුණු බවද ඔහු පවසයි. 

අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාන්ධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20 සම්මත කිරීමේ ඩීල් එක පිටුපස ඇති අනුර කියන ප්‍රේමනීය ඩීල් එක! (VIDEO)
20 සම්මත කිරීමේ ඩීල් එක පිටුපස ඇති අනුර කියන ප්‍රේමනීය ඩීල් එක! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioAYEgZMDo5isg9rfG5BFNhM51MlWgO8usPffwGRqE-K_6ytijWh0vq8ciMYVOMi9DoSaB7GKTOfyjLenvxxTKqZLARAWCcNXJ_tCdqJpMuO7O7AS2AZreV6R3r88nm6azxXsnYlQVCfs/s320/anura-kumara-dissanayake-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioAYEgZMDo5isg9rfG5BFNhM51MlWgO8usPffwGRqE-K_6ytijWh0vq8ciMYVOMi9DoSaB7GKTOfyjLenvxxTKqZLARAWCcNXJ_tCdqJpMuO7O7AS2AZreV6R3r88nm6azxXsnYlQVCfs/s72-c/anura-kumara-dissanayake-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/20-video_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/20-video_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy