පළාත්සභා රාජ්‍ය ඇමති අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්න පළාත් සභා ක්‍රියාකාරීන් පිර...
පළාත් සභා අහෝසි කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරුද්ධව ඔවුන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් වෙත පැමිණිලි කර තිබේ.
නමුත් තමන් විසින් සිදු කරන ලද පළාත් සභා අහෝසි කළ යුතුය යන ප්‍රකාශය ඉවත් කරගැනීමට විරසේකර මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු තවදුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බවත් ජනතාවට එහි බර දැරිය නොහැකි බවත්ය.
මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඇමති වීරසේකර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා ක්‍රියාකාරීන් විසින් ඉල්ලා ඇති බවයි.
COMMENTS