දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..
Homeප්‍රවෘත්ති

නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..

PropellerAds

ඉන්දියාව සඳහා ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමට එරෙහිව ජාතික සංවිධායක එකමුතු විසින් උසස් බලතල පිළිබඳ කාරක සභාව ව...

මහරජ ගැමුණු කැනඩාවේ කම්කරු වීසා ඉල්ලයි
ඉන්ධන මිල පහත දමයි... නව මිල ගණන් මෙන්න
මං අසූචි වලට බැස්සා... සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා - දිලිත් ජයවීර
ඉන්දියාව සඳහා ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමට එරෙහිව ජාතික සංවිධායක එකමුතු විසින් උසස් බලතල පිළිබඳ කාරක සභාව වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි ලේකම්වරයා වෙත ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

ලේකම්තුමා,
උසස් බල තල පිළිබඳ කාරක සභාව,
ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව,
ජයවර් ධනපුර,
කෝට්ටේ,

ගරු ලේකම් තුමනි,

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර් ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත.

එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රභල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර් දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි.

මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.

ස්තූතියි,

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර
විධායක කමිටු සාමාජික,
ජාතික සංවිධාන එකමුතුව.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..
නව ඉන්දීය තානාපති මිලින්දට දැඩි ප‍්‍රහාරයක්.. විකිලීක්ස් උපුටමින් ජාතික සංවිධාන පෙත්සනම් ගහයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbXvKjVVFsJJX-GlGk48jDUhf9Gm6CDx1Ychc1H6HWCkzN8HjfhAg9248PKotpMYkLB0KrfRhTVd3VLeynFELW9teuModad_Y3Kpe5N-kg0k_0F2kfT__dqDsV6-gfPzVPi6AmoOKVyzg/s320/milinda-moragoda-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbXvKjVVFsJJX-GlGk48jDUhf9Gm6CDx1Ychc1H6HWCkzN8HjfhAg9248PKotpMYkLB0KrfRhTVd3VLeynFELW9teuModad_Y3Kpe5N-kg0k_0F2kfT__dqDsV6-gfPzVPi6AmoOKVyzg/s72-c/milinda-moragoda-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_547.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_547.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy