දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන මැදිරි අපිට එපා - දුම්රිය රියදුරෝ ධාවනයෙන් ඉවත් වෙති
Homeප්‍රවෘත්ති

චීන මැදිරි අපිට එපා - දුම්රිය රියදුරෝ ධාවනයෙන් ඉවත් වෙති

PropellerAds

චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනය ප්‍රතික්ෂේප කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම...

මහින්ද පන්නා රනිල් අගමැතිකිරීම පසුපස සීඅයිඒ සහ රෝ ඔත්තු සේවා..
දේව බලෙන් මුදල් මවන දේවගැති ඒන්ජල් ජනපති හමුවෙලා !
සිංහල සිනමාවේ ”සූකිරි කෙල්ල” සුමනා අමරසිංහ නික්මයයි …
චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනය ප්‍රතික්ෂේප කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතියේ දෝෂ පවතින හෙයින් මෙම තීරණයට එළඹි බවයි.

මෙම දුම්රිය මැදිරිවල පවතින දුර්වලතා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බළධාරීන් සමග සාකච්ඡා කළ නමුත් ඊට නිසි විසඳුම් ලබාදීමට ඔවුන් අසමත් වූ බවද දොඩංගොඩ මහතා පවසනවා.

මෙම දෝෂ හේතුවෙන් දුම්රිය තිරිංග ක්‍රියා විරහිත වීම, දුම්රිය පීල පැනීම, දුම්රිය නියමිත වේලාවට නැවැත්වීමට අපොහොසත් වීම යන දුෂ්කරතාවලට මුහුණදීමට දුම්රිය රියදුරන්ට සිදුව තිබෙනවා. 2010 වසරේ සිට චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරි හේතුවෙන් සිදුව ඇති අනතුරු හා ගැටලු 200 කට වැඩි බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

චීන දුම්රිය මැදිරිවල පවතින දුර්වලතා පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති සහතික පවා නොතකා දුම්රිය රියදුරන්ට චෝදනා පත්‍ර දෙකක් ගොනුකර ඇති බව පෙන්වා දෙන ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය මැදිවල පවතින දුර්වලතාවලට රියදුරන්ට තවදුරටත් වගකීමක් ගත නොහැකි බැවින් එම මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තම සංගමය තීරණය කළ බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන මැදිරි අපිට එපා - දුම්රිය රියදුරෝ ධාවනයෙන් ඉවත් වෙති
චීන මැදිරි අපිට එපා - දුම්රිය රියදුරෝ ධාවනයෙන් ඉවත් වෙති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgH08KD-Y-zt74IJrEO7tmhjrQ-roe2p3r462XD5sWlZXcMHjZ7UeriW8d1DJ-3lqjcmFKcX6t3H03sG6VFXaod0ICJgqI7-ysZlJ1kqVOu5ykuzkIZDtVSfMrPu5fbS1RynYORglizcZs/s320/China-train-exterior.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgH08KD-Y-zt74IJrEO7tmhjrQ-roe2p3r462XD5sWlZXcMHjZ7UeriW8d1DJ-3lqjcmFKcX6t3H03sG6VFXaod0ICJgqI7-ysZlJ1kqVOu5ykuzkIZDtVSfMrPu5fbS1RynYORglizcZs/s72-c/China-train-exterior.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy