ඉදිරි වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. එම කැබිනට් සංශෝධන...
එම කැබිනට් සංශෝධනය මගින් 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන විපක්ෂ දේශපාලඥයන් කිහිපදෙනකුටද ඇමැති ධූර ලබා දීමට නියමිත යයි සදහන්ය.
20 සංශෝධනය සම්මත වීමෙන් පසු කැබිනට් ඇමැති ධූර 30 කට සීමා වීමේ වගන්තිය ඉවත් වෙයි.
ඉන්පසු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් ඇමතිධුර ප‍්‍රමාණයක් පත් කල හැක.
COMMENTS