දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
20 මැතිසබේ සම්මත වෙන්නේ වගන්තියෙන් වගන්තියට !
Homeප්‍රවෘත්ති

20 මැතිසබේ සම්මත වෙන්නේ වගන්තියෙන් වගන්තියට !

PropellerAds

වි සිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කිරීමට නියමිත බව වාර...

බැදුම්කර සල්ලි සැගවූ තැන් එලියට.. බැදුම්කර බෑණට කෝටි 135ක සුපිරි මන්දියක් !
පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහ එලවයි.. ලොව දක්‍ෂතම පුහුණුකරු 25,000කට එන්න සූදානම් !
අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ?
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා වූ මොහොතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් යම් යම් වගන්ති ගැන විකල්ප මත ඉදිරිපත් කර තිබේ.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැඩිව ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නිසා පළමුව එය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවය.

අවශ්‍ය සංශෝධන වෙතොත් කාරක සභා අවස්ථාවේදී සලකා බලමු යැයිද ජනාධිපතිවරයා කියා තිබේ.

ඒ අනුව දැන් ඉදිරි කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර ලබන 22දා 20 වැනි සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේ ඉදිරිපත් කරන 20 වැනි සශෝධනය නොවැම්බර් මස 04 වැනිදාට පෙර එය සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලැසුම්කර තිබේ. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 20 මැතිසබේ සම්මත වෙන්නේ වගන්තියෙන් වගන්තියට !
20 මැතිසබේ සම්මත වෙන්නේ වගන්තියෙන් වගන්තියට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirjjD44pmjMjIzt3Gvu2aau6zWYrz7aqW7-JMkUZ8vE787-SQeaYhiW87HhkdyDZBG8bxhavIa29ar-ej8c6Bn5hb7zRoX8sgiNNkd8W834GLvvhZT2sja7aPaLppedr6-ufayo-RgIb4/s320/9548a1596fb5309e8d058f0a3e8096f7_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirjjD44pmjMjIzt3Gvu2aau6zWYrz7aqW7-JMkUZ8vE787-SQeaYhiW87HhkdyDZBG8bxhavIa29ar-ej8c6Bn5hb7zRoX8sgiNNkd8W834GLvvhZT2sja7aPaLppedr6-ufayo-RgIb4/s72-c/9548a1596fb5309e8d058f0a3e8096f7_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/20_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/20_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy