දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලක සිට රට පටවපු කසල තේ අල්ලයි, Ceylon Tea විනාශ මුඛයට !
Homeප්‍රවෘත්ති

කලක සිට රට පටවපු කසල තේ අල්ලයි, Ceylon Tea විනාශ මුඛයට !

PropellerAds

කොහුබත් අපනයනය කරන බවට වන ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කර කලක පටන් මහා පරිමාණයෙන් කසළ තේ ඉරාකයට අපනයනය කරන ජාවාරමක් අල්ලා ගැනීමට රේගුවේ අවදා...

බැසිල් කාටවත් නොකියා තනිවම ගිහින් රනිල් හමුවෙලා! ඇමැතිකම් ගැනත් කතා කරලා! එයාලට බැරිනම් මෙයාලට දෙන්න කියලා රනිල්ගෙන් ඉල්ලලා! EXCLUSIVE
මහ බැංකු අධිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ... ඔහුට විනිසුරුවන්ගේ ස්තුතිය... රහසිගත තීන්දුවක් කතානායකට!
IMF එකෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක ණයෙන් ඩොලර් මිලියන 121ක්ම ඉන්දියාවෙන් ගත්ත ණයක වාරිකයට ගෙවලා!
කොහුබත් අපනයනය කරන බවට වන ව්‍යාජ ලේඛන රේගුවට ඉදිරිපත් කර කලක පටන් මහා පරිමාණයෙන් කසළ තේ ඉරාකයට අපනයනය කරන ජාවාරමක් අල්ලා ගැනීමට රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය සමත්වී තිබේ.

මෙසේ ඉරාකයට ගිය සියලූම කසළ තේ තොග ශ‍්‍රී ලංකාවේ උසස්ම තේ බවට මෙම තේ ඇසුරුම්වල සඳහන්ව ඇති බවද වාර්තා වේ.

ශ‍්‍රී ලංකාවේ තේ ගැනුම්කරුවන් අතර ඉරානය මෙන්ම ඉරාකය ද වැදගත් තේ ගැනුම්කරුවන් වන අතර ඔවුන් දෙවැනි වන්නේ සුවිසල් තේ ගැනුම්කරු වන රුසියාවට පමණි.

මෙම කසළ තේ තොග විනාශ කිරීමට අනුමැතිය ලබාදී තිබුණද සෑම තේ කම්හලකම කසළ තේ අද කළු කඩයේ විකිණෙන අතර තේ මණ්ඩලය තම වගකීම හරිහැටි ඉටුනොකරන බවද  සිලෝන් ටී ලෙස අපනයනය වන්නේ මෙවන් කසළ තේ බවද තේ කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන් මැසිවිලි නඟයි.

මෙම කසළ තේ, කළු තේ (Black Tea) බවට පත්වන්නේ ඩයි වර්ග, නොයෙක් රසායන වර්ග, අළුහුණු හා පොටෑසියම් පර්මැන්ගනේට් වැනි ද්‍රව්‍ය එකතුකිරීමෙන් බවද පැවසේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලක සිට රට පටවපු කසල තේ අල්ලයි, Ceylon Tea විනාශ මුඛයට !
කලක සිට රට පටවපු කසල තේ අල්ලයි, Ceylon Tea විනාශ මුඛයට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizcwhMemxSx3yjjqtp9yasCktFLU23H6hZwiJAZ-KsQSHhpAQKqc2jysPQoipKBFZwl7RxFTqKyLmgYSNZTWDh8PPfNEGkVIr5VBTOt7uLXPemwuqK3cJKQuX5TEdokP2tbTIW5p9QvUM/s320/kasala-tea.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizcwhMemxSx3yjjqtp9yasCktFLU23H6hZwiJAZ-KsQSHhpAQKqc2jysPQoipKBFZwl7RxFTqKyLmgYSNZTWDh8PPfNEGkVIr5VBTOt7uLXPemwuqK3cJKQuX5TEdokP2tbTIW5p9QvUM/s72-c/kasala-tea.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/ceylon-tea.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/ceylon-tea.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy