අතුරලියේ රතන හිමියන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ සන්නද්ධ ආරක්ෂාව යටතේ බවත් උන්වහන...
වේදිනිගම වමලතිස්ස හිමියන්ගෙන් මාධ්‍ය ප්‍රකාශක හිමියන්ද සඳහන් කළේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උන්වහන්සේගේ ආරක්ෂාවට යොදවා ඇති බවයි.
විමලතිස්ස හිමියන් තවදුරටත් පසුවන්නේ රතන හිමියන්ගේ අත්අඩංගුවේදී බවත් රතන හිමියන් සහ කාර්ය මණ්ඩලය විසින් වේදිනිගම හිමියන් සිරකරගෙන සිටින බවත් උන් වහන්සේ පැවසූහ.
මේ අතර සිංහල සංවිධානයේ ජාතික සංවිධායකවරයාද කියා සිටින්නේ රතන හිමියන් තවදුරටත් පසුවන්නීය ප‍්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද බවයි.
ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යාම වැලකීම සදහා වූ කුමන්ත‍්‍රණයක් රතන හිමියන් හරහා ක‍්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
COMMENTS