ස මගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් අද (18) දිනයේදී කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයට කැදවීමට එහි නාය...
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් අද (18) දිනයේදී කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයට කැදවීමට එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත. අද දින ෂැංග්‍රිලා හෝටලයේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීම මේ සදහා හේතු වී තිබේ.
මෙම වැඩමුළුවේදී ඉදිරියේදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කටයුතු කළ යුතු ආකාරය, ආර්ථිකය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ යුතු ආකාරය ඇතුලු සියලුම කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

COMMENTS