රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කෙරේ. ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන...
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කෙරේ.
ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් වාර සතියේ දින හත පුරාම සිදුකිරිමට රුසියාව තිරණය කර තිබේ.
රුසියවේ රොසියා ගුවන් සේවය මෙසේ සිය ගුවන් මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් වෙනු ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
COMMENTS