ත මාට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධුරය හරහා ග්‍රාමීය කර්මාන්ත දියුණු කර නව නිපැයුම් ඔස්සේ ජාත්‍යන්තරය ජය ගන්නා බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා...
තමාට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධුරය හරහා ග්‍රාමීය කර්මාන්ත දියුණු කර නව නිපැයුම් ඔස්සේ ජාත්‍යන්තරය ජය ගන්නා බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ සිය රාජ්‍ය ඇමති ධුරයේ වැඩ ආරම්භ කරමින් තම ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
තම අමාත්‍යංශයට අයත් සියලු ක්ෂේත්‍ර හරහා සාම්ප්‍රදායික නිෂ්පාදන මෙන්ම නව නිෂ්පාදන ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.
සාම්ප්‍රදායික මැටි කර්මාන්තය තුළ වළං නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් මාල වැනි නව නිෂ්පාදනය ආරම්භ කිරීම උදාහරණයක් ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි නව නිෂ්පාදන හරහා ජාත්‍යන්තරය ජය ගැනීම තමාගේ අරමුණ බවයි.

COMMENTS