සමගි ජන බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වූ මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ අන්තිමයාගෙන් දෙවන ස්ථානය ලැබී තිබේ. 10 දෙනෙ...
සමගි ජන බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වූ මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ අන්තිමයාගෙන් දෙවන ස්ථානය ලැබී තිබේ.
10 දෙනෙකුගෙන් යුත් මනාප ලයිස්තුවේ මංගල සමරවීර මහතාට හිමිව තිබෙන්නේ 9 වන ස්ථානය වන අතර ලබා ගත් මනාප සංඛ්‍යාව 2097කි.
මංගල සමරවීර මහතාට පසුව මනාප ලැයිස්තුවේ අවසානයා ලෙස සිටින්නේ මනාප 1945ක් ලබා ගත් නන්දසිරි ගමගේ මහතාය.
COMMENTS