Loading... ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වේදැයි දන්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. ඒ කෙසේ වෙතත් ...
Loading...
ඉදිරියේදී ජනමත විචාරණයක් පැවැත්වේදැයි දන්නේ නැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
ඒ කෙසේ වෙතත් එන වසරේදී පාර්ලිමේන්තු පලාත් සභා හා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත් ඔහු සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාතර දිසා ලේකම් කාර්යාලයේදී පැවති රාජ්‍ය නිලධාරී හමුවක් අමතමිනි.
-cnews
COMMENTS