ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පසුගියදා පළ විය. ඔහු ශ...
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පසුගියදා පළ විය.
ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරනු ඇතැයිද එහි සදහන් විය.
කළුතර ඔහුගේ දිස්ත‍්‍රික්කයෙන්ම ඔහු තරග කරනු ඇති බවත් මේ සම්බන්දයෙන් දැනටමත් සාකච්චා කර ඇති බවත් වැඩි දුරටත් වාර්තාව විය.
එලෙස කතා බහට ලක්වුණු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බව වාර්තා වේ.

COMMENTS