එ ළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එ...
එළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරටයත් පත්වුණු ඇතැයිද වාර්තා වෙයි.
ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ සංවිධායක ධුර පත්වනු ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

COMMENTS