රාජාංගනය ප්‍රදේශයේ විදුහලක සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පළමු පරීක්ෂණයේදී හෙලිවී තිබේ. මේ සමඟම ඔහුගේ පාසලේ ගුරුවරුන් සිසුන් ඇත...
මේ සමඟම ඔහුගේ පාසලේ ගුරුවරුන් සිසුන් ඇතුළු 30 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
මෙම සිසුවා එම ප්‍රදේශයේ පළමුවෙන්ම කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවෙස ආසන්නයේ පදිංචි කරුවෙකි.
කෙසේ වෙතත් ඔහුගේ දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඔහු කොරෝනා ආසාදිතයෙක් ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතය.
COMMENTS