දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හකීම්ගේ ත‍්‍රස්තවාදී කදවුරක් අම්පාරේ… සියළු සාක්‍ෂි සහිතව හෙළිදරවු කෙරේ - (video)
Homeප්‍රවෘත්ති

හකීම්ගේ ත‍්‍රස්තවාදී කදවුරක් අම්පාරේ… සියළු සාක්‍ෂි සහිතව හෙළිදරවු කෙරේ - (video)

PropellerAds

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් අම්පාර වූ වට්ටමඩු රක්ෂිතයේදී සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්...

කොරෝනා හැදේවි යයි බදියුදීන් භීතියෙන්.. වැලිකඩ සිර කුටයෙන් එලියටවත් නොඑයි
පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
පුද්ගලික රෝහලක් තාත්තාට පොසිටිව් නිසා ‘දුවත්’ කොරෝනා රෝහලට යවලා – පුද්ගලික රෝහල්වල වැඩ හිතුමතේ..බලධාරීන් මර නින්දේ !
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් අම්පාර වූ වට්ටමඩු රක්ෂිතයේදී සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට අනුබල දෙන ආකාරය, අන්තවාදී ත්‍රස්තවාදී කඳවුරක් පවත්වා ගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදී තිබේ.

පූජනීය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සාක්ෂිකරුවන්ද සමඟ මෙම විශේෂ හෙළිදරවුව ඊටෙය් දිනයේදී සිදු කර ඇත.

මෙරට පුරාවිද්‍යා ස්ථානයක් ඉස්ලාම් ආගමික ස්ථානයක් යයි නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද එම කදවුර තුළ හකීම් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡා කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

එම ස්ථානයේදී අවි ආයුධ පුහුණු වීම ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකර ඇතැයි ද, මේ සම්බන්ධයෙන් විශේෂ සාක්ෂිකරුවන් ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.

මෙම වට්ටමඩු රක්ෂිතය ආශ්‍රිතව මිනීමැරුම් ආදියද සිදුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

හිටපු ඇමැතිවරයා වට්ටමඩු රක්ෂිතය තුළට ගොස් පුරාවිද්‍යා ස්මාරක මත තමන්ගේ අන්තවාදීන් සමග කටයුතු කරන ආකාරය පින්තූර සහිතව උන්වහන්සේ ජනාධිපති කොමිසමට බාර දී ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හකීම්ගේ ත‍්‍රස්තවාදී කදවුරක් අම්පාරේ… සියළු සාක්‍ෂි සහිතව හෙළිදරවු කෙරේ - (video)
හකීම්ගේ ත‍්‍රස්තවාදී කදවුරක් අම්පාරේ… සියළු සාක්‍ෂි සහිතව හෙළිදරවු කෙරේ - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH-loBEfpl9vfwhSfpheDL8McTZ5EAG5jDrbzmzJK_59iPe8OZbvo-C-CIjXGNVYZ16Siwy3jMvwDtVEVgStLjuCTHVgdIuJZRXKBRWtqUN3w5oREly0f2S0zD-N6UmSDAcDSD7eaZFzc/s320/ruff.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH-loBEfpl9vfwhSfpheDL8McTZ5EAG5jDrbzmzJK_59iPe8OZbvo-C-CIjXGNVYZ16Siwy3jMvwDtVEVgStLjuCTHVgdIuJZRXKBRWtqUN3w5oREly0f2S0zD-N6UmSDAcDSD7eaZFzc/s72-c/ruff.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/video_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/video_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy