දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉන්දීය සහයෙන් මංතීරු 4ක මාර්ග පද්ධතියක්
Homeප්‍රවෘත්ති

ඉන්දීය සහයෙන් මංතීරු 4ක මාර්ග පද්ධතියක්

PropellerAds

යාපනයේ සිට මන්නාරමටත්, මන්නාරමේ සිට කුරුණෑගල හරහා කොළඹට සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් මංතීරු 04ක ප්‍රධාන මාර්ග පද්ධතිය...

(EXCLUSIVE) ශ්‍රීලනිපය වැඩ අරඹයි - පැරණි සන්ධාන දෙකක් යළි සක්‍රීය කරයි
මිලියන තුනක් ඉක්මවු දෙරණ යූ ටියුබ් නාලිකාව හැක් වෙයි
නිහාල් නෙල්සන්ට ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීතය ලියා දුන් ශාන්ත හිමි අපවත් වෙයි!
ඉන්දීය සහයෙන් මංතීරු 4ක මාර්ග පද්ධතියක්

යාපනයේ සිට මන්නාරමටත්, මන්නාරමේ සිට කුරුණෑගල හරහා කොළඹට සහ මන්නාරම සිට වව්නියාව හරහා ත්‍රිකුණාමලය දක්වාත් මංතීරු 04ක ප්‍රධාන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේදී ඉන්දීය මාර්ග හා ප්‍රවාහන අමාත්‍ය නිතින් ගත්කාරි මහතා හමුවූ අවස්ථාවේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ එවැනි මාර්ග පද්ධතියක් ඔස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයට හා සම්බන්ධතාවයනට අති මහත් රුකුලක් ලැබෙන බවයි.

ඉන්දීය මාර්ග හා ප්‍රවාහන අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවේ එවැනි මාර්ග පද්ධති ඉදිකිරීම සම්බන්ධව ඉන්දියාවට සහය ලබා දිය හැකි බව සඳහන් කොට තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර ඇත්තේ ඉතා ඉහළ තාක්‍ෂණයකින් යුතුව දීර්ඝ මාර්ග පද්ධති ශක්තිමත්ව හා කල්පවතින අයුරින් ඉදිකිරීමේ තාක්‍ෂණය තමන් සතු බවත් සිමෙන්ති සහ කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදි කෙරෙන මාර්ග වසර 50 ක් පුරා කිසිදු නඩත්තුවකින් තොරව භාවිත කළ හැකි බවත්ය.

ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන කළ මාර්ග ඉදිකිරීමේ ඉන්දීය තාක්‍ෂණය මිළ අධික නොවන බව ද ඔහු එහිදී අවධාරණය කොට ඇත.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයීය අමාත්‍ය කපිල ෆොන්සේකා යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉන්දීය සහයෙන් මංතීරු 4ක මාර්ග පද්ධතියක්
ඉන්දීය සහයෙන් මංතීරු 4ක මාර්ග පද්ධතියක්
http://ift.tt/2dGlFw0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy