දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වරායේ වැඩ වර්ජන පසුපස දොඹකර කුමන්ත‍්‍රණයක්
Homeප්‍රවෘත්ති

වරායේ වැඩ වර්ජන පසුපස දොඹකර කුමන්ත‍්‍රණයක්

PropellerAds

ප සුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කරන ලෙසට රජයට බලකෙරෙන විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිලිබද...

රුසියානු බොරතෙල් ප‍්‍රබල පුත‍්‍ර මිත‍්‍රයෙකු හරහා සපුගස්කන්දට?
ශ්‍රී ලංකාව තිරගත කල "කඩවුනු පොරොන්දුව" ගැන රුසියාව කණස්සල්ලෙන්!
ඉන්දියාවෙන් එන්න තියෙන්නේ තව ඩීසල් නැවක් විතරයි! ඊළඟට මොකද්ද කරන්නේ කියලා තවම හිතලවත් නෑ! තව සති දෙකකින් පසු තෙල් නැත්තටම නැති වෙයිද?
සුගියදා මෙරටට රැගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කරන ලෙසට රජයට බලකෙරෙන විරෝධතාවන් සදහා වරාය සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන ලෙස පාර්ශව කිහිපයකින්ම ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී එවකට වරාය අමාත්‍යවරයා වූ සාගල රත්නායක විසින් නැගෙනහිර පර්‍යන්තය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට හා ජපානයට ලබාදීමට අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට ඇත.

නැගෙනහිර පර්‍යන්තය විශාල නෞකාවන් සදහා ඉදිවෙන පර්‍යන්තයකි.ඒ සදහා අවශ්‍ය වන්නේ විශාල හා දිගින් වැඩි දොඹකරයි.නමුත් මෙරටට රැගෙන ආ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් ඇණවුම් කරන ආන්දෝලනයකට තුදු දෙන දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවි කිරීම සදහා නුසුදුසු දිගින් අඩු විශාල නෞකාවල බහාලුම් ගොඩ බෑමට තරම් ප්‍රමාණවත් නොවන බවට වරාය ඉංජිනේරුවන් පෙන්වා දී ඇත.

එමනිසා මෙම දොඹකර ජය බහාලු පර්‍යන්තයට සවි කිරීම වඩාත් යෝග්‍ය බව වරාය ඉංජිනේරුවන් ප්‍රකාශ කර තිබේ.නමුත් නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයටම සවි කරන ලෙසට වරායේ සේවකයින් පවසති.

වරායේ නිලධාරීන් මෙම දොඹකර නැගෙනහිර පර්‍යන්තයට නුසුදුසු බව කියද්දිත් මෙසේ සේවකයින් උසි ගන්වන්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම වරාය වෘත්තීය සමිති විසින් වරායේ දූශිත නිලධාරීන් ඇතැයි ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවත් ඒ පිලිබදව තාම හෙලිකර නැත.

වෘත්තීය සමිති මෙසේ ප්‍රකාශ කරද්දී නිලධාරීන්ද වෘත්තීය සමිති නායකයින්ට සමාගම් විසින් නැගෙනහිර පර්‍යන්තයේ සිද්ධි‍ය විශාල අර්බුදයක් දක්වා රැගෙන යාම සදහා මුදල් ගෙවා ඇති බවට පෙරලා චෝදනා කර ඇත.

මෙලෙස අනවශ්‍ය අර්බුදයක් ඇති කරන්නේ කවුරුන්ද හා මෙසේ දුෂිත නිලධාරීන් හා මුදල් ලබා ගත්තායැයි කියන වෘත්තීය සමිති නායකයින් කවුද යන්න පිලිබදව සොයා බැලීම සදහා පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසට ජනාධිපතිවරයා ගෙන් විවිධ පාර්ශවයන් විසින් ඉල්ලීමක් සිදුකර ඇත.

– repoter


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වරායේ වැඩ වර්ජන පසුපස දොඹකර කුමන්ත‍්‍රණයක්
වරායේ වැඩ වර්ජන පසුපස දොඹකර කුමන්ත‍්‍රණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhicT4D2wCtaBG3eIJ_-paxJuC8OnKKQNXrNAg07bzyKdpLIhhOYre4S8Ut0YivcGLDYXix7W1j8kF8DBuqEhjqPY2lrb5h882TgHaRzc009n70M1U8dxICbpo3GX_NEXTzAYzVv86IMPg/s320/Habour.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhicT4D2wCtaBG3eIJ_-paxJuC8OnKKQNXrNAg07bzyKdpLIhhOYre4S8Ut0YivcGLDYXix7W1j8kF8DBuqEhjqPY2lrb5h882TgHaRzc009n70M1U8dxICbpo3GX_NEXTzAYzVv86IMPg/s72-c/Habour.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_83.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_83.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy