දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
Homeප්‍රවෘත්ති

සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ

PropellerAds

යා පනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ට...

එජාප ජනාධිපති අපේක්‍ෂක රනිල් නම් මං සහාය දෙනවා - සජිත් පිලේ චමින්ද කියයි
රනිල්ටත්, කරූටත් අපේක්‍ෂකත්වය දෙනවාට විරුද්දයි.. සජිත් පිල කෘත්‍යාධිකාරී හා මන්ත‍්‍රී කණ්ඩායමේ ඡන්දයක් ඉල්ලයි !
රනිල් ජනාධිපති අපේක්‍ෂක වුනොත් ගෝඨා 52.9%යි.. රනිල්ට 15.4%යි.. සජිත් අවොත් ගෝඨා 37.5%යි..- මංගලගේ සමීරෂණ වාර්තාවෙ මෙන්න
යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු සිව් දෙනෙකු ඊයේ (12) දින නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් තොණ්ඩමනාරු උතුරු ප්‍රදේශයේ නාවික සැතපුම් 11 ක් පමණ නුදුරින් වූ මුහුදු තීරයේදී අදාල සැකකරුවන් සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් රහසිගතව උතුරේ පදිංචි වීමට පැමිණ ඇති අතර එම දෙදෙනාගෙන් එක් අයෙකුට ස්වසන අපහසුතාවයක් හා පපුවේ වේදනාවක් හේතුවෙන් පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට එම පුද්ගලයාට කොරෝණා වැළඳී ඇත්දැයි යන්න පරික්ෂා කිරීම සඳහා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කොට ඇත.

ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සිංවිධානයේ සිටි ප්‍රභලයෙකු බවට අනාවරණය වී ඇති අතර යුද සමයේදී ඔහු මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන ගොස් නැවත යාපනයට පැමිණීමට උත්සහ දැරීමේදී මෙසේ අත්අඩංගුවට පත්වීය.

එමෙන්ම රෝහලගත කල පුද්ගලයාට අමතරව අනෙක් තිදෙනාද මේ වන විට ආරක්ෂිත ස්ථානයක නිරෝධායනයට ලක් කොට ඔවුන්ද පී.සීආර් පරික්ෂණයක් සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් යාපනය වැල්වැටිතුරෙයි හා මුලතිව්හි පදිංචිව සිට ඉන්දියාවට ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා රැගෙන ඒමට සහය දුන් සැකකරුවන් දෙදෙනා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනය වීමෙන් පසුව වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමේ අවදානමක් - ජාසිංහ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKw0Fblf5LmcgjWEZouzd-vUPBgASREEVHD5PdWkOEnNLqMfAN7F12MDsHtIkGbxXZBwxFg1A-OcquzC2KTPWZ6Bqn70w2XLKWHtxuXm4KwiSMZcEIQ2GNu3oSeaBDdHggeHmmiE7Aml0/s320/india.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKw0Fblf5LmcgjWEZouzd-vUPBgASREEVHD5PdWkOEnNLqMfAN7F12MDsHtIkGbxXZBwxFg1A-OcquzC2KTPWZ6Bqn70w2XLKWHtxuXm4KwiSMZcEIQ2GNu3oSeaBDdHggeHmmiE7Aml0/s72-c/india.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_721.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_721.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy