පො ලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාවිත කර ඇති සැටලයිට් දුරකථන 3 ක් සඳහා විදෙස් රටවල සිට බිල් ගෙවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය ව...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාවිත කර ඇති සැටලයිට් දුරකථන 3 ක් සඳහා විදෙස් රටවල සිට බිල් ගෙවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ,ඩුබායි සහ සිංගප්පුරුවේ සිටයි.
ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත බෝට්ටුකරුවන් යොදාගනිමින් සිදුකළ කුඩු ජාවාරම මත්ද්‍රව්‍ය පොලිස් නාශක කාර්යාංශ නිලධාරීන් 2013 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවත්, 2017 සිට එය සක්‍රීයව සිදුව ඇති බවත් හෙළිදරව් වී තිබෙනවා.
නාවික හමුදාව විසින් කිලෝ ග්‍රෑම් 279 ක් සමග ඉරාන ජාතිකයින් පිරිසක් සමග ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී මිශ්‍රකර ඇති බවද අනාවරණය වනවා.
එහිදි ඇතැම් මත්ද්‍රව්‍ය පොලිස් නාශක කාර්යාංශය තුළදී පැකට් කර නැවත ජාවාරම්කරුවන්ට අළෙවි කර මුදල් උපයා ඇති අතර මේ ජාවාරමේ මූල්‍ය කටයුතු සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා සතුව තිබි ලක්ෂ 320 කට ආසන්න මුදලක් සොයාගෙන තිබෙනවා.

COMMENTS