දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මුස්ලිම් භාණ්ඩ වර්ජනයට රටම පෙළ ගස්වනවා - රතන හිමි

ම ද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව...

ද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව අපේ ජනබල පක්‍ෂයේ සභාපති අතුරලියේ රතන හිමියෝ කියා සිටියහ.
සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව සහ රජය මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එම භාණ්ඩ වර්ජනය කිරීම සඳහා සමස්ත රට පෙළගස්වන බවත් උන්වහන්සේ කීහ.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොබෝ දිනකින් සංඝ සම්මේලනයක් කැඳවනු ලබන බවද උන්වහන්සේ කීහ.

පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ බැංකුවක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප‍්‍රතිචාර ඉතා කනගාටුදායක බවත් ඔවුන් එසේ හැසිරෙන්නේ නම් ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීම සමාජයේ වගකීමක් බවත් රතන හිමියෝ සඳහන් කළහ.

මෙම සියලූ ප‍්‍රශ්න සඳහා වගකිව යුත්තේ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව බවත් ඔවුන් ගොඩනඟාගෙන තිබෙන අන්තවාදී ඒකාධිකාරය වහා බිඳ දැමීම අනාගත සුබසිද්ධියක් වනු ඇති බවත් උන්වහන්සේ කීහ.

තමන්වහන්සේ අවිහිංසාවාදී අවිය ඔසවන්න පෙර ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ වගකීමක් බව අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

– divaina


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් භාණ්ඩ වර්ජනයට රටම පෙළ ගස්වනවා - රතන හිමි
මුස්ලිම් භාණ්ඩ වර්ජනයට රටම පෙළ ගස්වනවා - රතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMco-1GAvyZ90VH_FZELCJbiYgrZHjimeToVk4oTfyCAOGlY9w2Q-1NxX4OkBRnhRcqEYpTvO6RciL8zhZUcJJg6ACLP0dQ5cU_jMIKXKhJ92bs3OxgpWHxwDSNgNvlGS0IHCdkFDoBl8/s320/rathana-thero.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMco-1GAvyZ90VH_FZELCJbiYgrZHjimeToVk4oTfyCAOGlY9w2Q-1NxX4OkBRnhRcqEYpTvO6RciL8zhZUcJJg6ACLP0dQ5cU_jMIKXKhJ92bs3OxgpWHxwDSNgNvlGS0IHCdkFDoBl8/s72-c/rathana-thero.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_616.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_616.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy