ක න්දකාඩු මධ්‍යස්ථානයේ සිටි කිහිප දෙනෙකු හා එහි රාජකාරිවල යෙදී සිටි නිලධාරීන් රට පුරා විවිධ ප්‍රදේශයට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කිහිපයක කොරෝ...
කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි කිහිප දෙනෙකු හා එහි රාජකාරිවල යෙදී සිටි නිලධාරීන් රට පුරා විවිධ ප්‍රදේශයට ගමන් කර ඇති නිසා ප්‍රදේශ කිහිපයක කොරෝනා අවදානමක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් සැක පළ කර තිබේ.
පුත්තලම මුන්දලම රෝහලට පසුගියදා උණ රෝගය හේතුවෙන් ඇතුළු කළ රෝගියෙකු හලාවත මහ රෝහලේ දී මිය ගිය අතර ඔහුගේ ඔහු මියගියේ කෝනාර ආසාධනයෙන්දැයි සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂණ පවත්වමින් සිටියි.
නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවාස නිවාස හතක පුද්ගලයන්ද නිරෝධායන යොදවා ඇති බවට වාර්තා වේ.
ඊයේ දිනයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පැන පුද්ගලයන් දෙදෙනෙකු වත්තල දී අත්අඩංගුවට ගෙන කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇත.

COMMENTS