ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට එක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට එක්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු වලට ජනාදිපතිවරයා මේ ආකාරයෙන් සහභාගීවිය.
එහිදී තම්බල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හමුවේ දී මුස්ලිම් ජනතාව කියා සිටියේ ‘රොෂාන් රණසිංහ මැතිතුමා අපිට හෙන හයියක්’ යනුවෙනි.
ජනාධිපතිවරයා වහා කියා සිටියේ ‘ඡන්දෙ දෙන්න ඔ්න. හයිය උනාට වැඩක් නෑ’ යනුවෙනි.

COMMENTS