දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා : දරුවාගේ පංතියේ සිසුන් 70ක් නිරෝධායනයට
Homeප්‍රවෘත්ති

කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා : දරුවාගේ පංතියේ සිසුන් 70ක් නිරෝධායනයට

PropellerAds

ක න්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ව...

Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී… (video)
පෙරමග සලකුණු එනවා! දයාසිරිව අයින් කරලා මෛත්‍රී හදන්නේ ශ්‍රීලනිපයත් අරන් රනිල්ගෙ ආණ්ඩුවත් එක්ක එකට හිටගන්න! VIDEO
සත්‍ය ජයගන්නවා – දයාසිරිගෙන් මෛත්‍රීගේ ලිපියට උත්තර!
න්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙන බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇත. එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව ඇති බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව කියන පුද්ගලයින් 230 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි හමුදාපතිවරයා කියා සිටියා.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ උපදේශකවරයාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහාමාරක පසුවන බව හමුදාපතිවරයා කියා සිටියා.

කොරෝනා වෛරසය ආසාදනය වූ එම අවුරුදු 11ක් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා : දරුවාගේ පංතියේ සිසුන් 70ක් නිරෝධායනයට
කන්දකාඩු උපදේශකවරයෙකුට හා දරු දෙදෙනාට කොරෝනා : දරුවාගේ පංතියේ සිසුන් 70ක් නිරෝධායනයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIEH95eeeheWiXpWtvltIxqYAaby1awKPTmVhs15WX-13ihg8aFZ3w1hJLWUvkbj5QreUF9aGZGhQt8ZvxWKbPkGvkGR4VHAWu9XlWHldGWYydol-LEkDldzT6ctOhQ5R0DHvauC-7FBc/s320/2da636a8e35457ed279e8ed3d03734a94b6c9c76.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIEH95eeeheWiXpWtvltIxqYAaby1awKPTmVhs15WX-13ihg8aFZ3w1hJLWUvkbj5QreUF9aGZGhQt8ZvxWKbPkGvkGR4VHAWu9XlWHldGWYydol-LEkDldzT6ctOhQ5R0DHvauC-7FBc/s72-c/2da636a8e35457ed279e8ed3d03734a94b6c9c76.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy