ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදෙන තරගකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ව...
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.
2011 අවසන් මහ තරගය පාවාදීමක් වූයේ යයි සැක බවට තමන් කල හෙලිදරවුවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් තමනට විද්‍යුත් ලිපියක් එවූ බවත් එහි මේ බව සඳහන්ව තිබූ බවත් ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය ගැන තමන් කණගාටු වන බවත් මෙම කටයුතු නැවැත්තුවේ නැතිනම් ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS