පා ර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් බලාපොරොත්තු වෙන බැවින් මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදාදැයි අද දිනයේ ...
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් බලාපොරොත්තු වෙන බැවින් මහ මැතිවරණය පැවැත්වෙන්නේ කවදාදැයි අද දිනයේ තීරණය කිරීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.
මැතිවරණ කොමසාරිස් ජනරාන් සමන් ශ‍්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් මහතා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ දැනටමත් ලබා දී ඇති බවයි.
නමුත් ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කොළ එළියක් ලැබී තිබුණ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේද ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
අද දහවල් පමණ වන විට ඔවුන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වුණු බව ඔහු සඳහන් කළේය.

COMMENTS