ව ත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කරන කටයුතු එදා මෛත‍්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති ගෙන් දුටු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හ...
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කරන කටයුතු එදා මෛත‍්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති ගෙන් දුටු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
නිලධාරීන්ට කෑ ගැසුවා කියා වෙනසක් කිරිමට හැකිවේ යැයි තමන් නොසිතන බවද ඇය පවසයි.
ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන්ට තදින් චෝදනා කරමින් නිලධාරීන් පිටින් ඇරියේ තම සහෝදරයා වන අගමැති තුමන් සමග තිබෙන තරහ විය හැකි දෑ සඳහන් කළාය.
සමගි ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
‘එයා සිරිසේන.. මෙයා නන්දසේන.. සේනනල දෙන්නම එකයි’ යැයිද ඇය එහිදී කියා සිටියාය.

COMMENTS